Wednesday, August 30, 2017
Wednesday, January 25, 2017
5:32 AM
Gamage
No comments
01.
ලංකාවේ ප්‍රථම රජතුමා - විජය
රජු
02.
රජ වීමට පෙර පැවිදි වී සිටි රජු -
ධාතුසේන රජතුමා
03.
පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
04.
එක දිනක් පමණක් රජකම් කල රජතුමා -
සොත්තිසේන රජු
05.
දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන
විජය බාහු
06.
ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින
- කල්‍යනාවතී රැජින
07.
අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය
වන පරාක්‍රමබාහු
08.
වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු -
පණ්ඩුකාභය රජතුමා
09.
බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල
රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
10.
රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය -
කැලණිය ලන්කාපුරි
11.
ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ -
සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන
රජු විසින් රචිත
12.
ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී
වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
13.
වර්තමානයේ එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින්
මූන්
14.
නටාන්ස් සහ ෆොරිඩෝ යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
15.
ලුණු වල රසායනික නාමය - සෝඩියම්
ක්ලෝරයඩ්
16.
බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන්
මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
17.
මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය
- යුගල 23
18.
මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා
සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
19.
පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ -
චාර්ල්ස් ඩාවින්
20.
කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම
ලෝහය - දියමන්ති
21.
දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා
හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
22.
පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා
ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
23.
ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා
බිෂොප්
24.
ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා
ස්වරාජ්
25.
හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ
අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
26.
නැව් සහ ගුවන් යානා අතුරුදන් වන
අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
27.
යුක්රේනයේ ජනපති - පෙට්‍රෝ පොරෙශේන්කෝ
28.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති
ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
29.
නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ
මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
30.
ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
31.
ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන
සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
32.
ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය
- සෝවියට් සංගමය
33.
1 වන විජයබාහු රජු වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
34.
ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින්
හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
35.
ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට
වේල්ල - අස්වාන් වේල්ල
36.
සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට
- සියෙරා ලියොන්
37.
ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර
දුර - යාර 22
38.
ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
39.
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත්
වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
40.
2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල
පවත්වන්නේ - ශ්‍රී ලංකාවේ හම්බන්තොට
41.
ඉනිමක වැඩිම 6 සංඛයාවක් එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
42.
2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත
කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
43.
අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින්
වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
44.
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ ටී ආරියරත්න
45.
ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
46.
මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා
- සත්‍යා නදෙල්ලා
47.
ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ
- 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
48.
යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය -
ප්‍රංශයේ පැරිස්
49.
හෝර්ටන් තැන්න පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
50.
ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ
- 1867 "කොළඹ - නුවර
51.
ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය -
රන්මුතුදුව -1962
52.
ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ
නම - ඩොලී
53.
සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ
ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
54.
ඇමරිකාව බ්‍රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ
- 1776
55.
ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
56.
ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ
අගනුවර වන බෙල්ග්‍රේඩ්
57.
දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ -
ෆින්ලන්තය
58.
ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ -
කිවුබාව
59.
කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
60.
පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය
ආරම්භ වන්නේ - දින 21 කින්
61.
මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
62.
නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916"
1940 සහ 1944
63.
ඔලිම්පික් ඉතිහාසයේ "කළු
සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
64.
ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය
ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
65.
ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුව
66.
ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ
රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
67.
ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ
- 1993
68.
ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ -
ස්විස්ටේර්ලන්තයේ
69.
ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික්
පැවැත් වුයේ - 2010 වසරේදී ය
70.
ප්‍රථම යොවුන් ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
71.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ
සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
72.
ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ -
අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
73.
2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ
සෝචි නුවර
74.
2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත්
පදක්කම් ගණන - 33කි
75.
ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
76.
1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
77.
ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
78.
නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ -
නෝර්වේජියානු නොබෙල් කමිටුව
79.
නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ -
ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
80.
මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන
ලද්දේ - 1968
81.
ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි
අරාබිය
82.
රෝමියෝ ජුලියට් කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
83.
ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
84.
ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
85.
ලොව පැරණිම සහ විශාලම ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව
කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
86.
නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ -
ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
87.
මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන
ලද්දේ - 1968
88.
ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි
අරාබිය
89.
රෝමියෝ ජුලියට් කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
90.
ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
91.
ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
92.
ලොව පැරණිම සහ විශාලම ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව
කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
93.
ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ -
කොලරාඩෝ ගංගාව හරහාය
94.
ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන
ගංගාව - බ්‍රහ්මපුත්‍ර
95.
ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ
ගංගාව - නයිල්
96.
මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම
අවයවය - අක්මාව
97.
රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ -
විටමින් කේ
98.
ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම
ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
99.
ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
100.
ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
101.
ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා
පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
102.
ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන්
යූ ජයවර්ධන
103.
ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා -
දොන් ජෙරනිමෝ ද අසවේදු
104.
ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා -
විලියම් ජාගොප් කොස්නර්
105.
ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා
- හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
106.
ලංකාවේ විවෘත විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29
107.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී
ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
108.
සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී
ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්
109.
ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම
අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
110.
ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
111.
ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ
රට - ස්පාඤය ඊ ටී ඒ සංවිධානය
112.
එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ
හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
113.
කළු
ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා -
ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
114.
දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද
භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
115.
රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
116.
ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
117.
ට්‍රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
118.
නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු
ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
119.
උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය -
ඇම්ස්ටර්ඩෑම්
120.
ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී
පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා -
පොන්නම්බලම් රාමනාදන්
121.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම
පුද්ගලයා - ට්‍රිඩ්ව ලී
122.
1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති
පාලකයා - බෙනීතෝ මුසලෝනි
123.
ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර
හැඳින් වූ නම - බතාවියාව
124.
ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා -
ලුවිස් බ්‍රවුන් 1978 දී
125.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල
ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
126.
අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
127.
හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
128.
කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
129.
මීටරයට ඇති ආදී ගණන - 3'2808
130.
සෙල්සියස් අංශක 1කට ඇති
ෆෙරන්හයිඩ් ගණන - 33'8
131.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර
සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
132.
සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද
- රතු මුහුද
133.
පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට
බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
134.
ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
135.
ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
136.
දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
137.
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටිස්
138.
කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි
මැකියාවෙලි
139.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන්
ජාතික ටකෙහිකෝ නකාඕ
140.
ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත -
ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
141.
යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
142.
කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම්
දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
143.
වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන
යන ගංගාව - දනුබේ
144.
ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ
සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
145.
අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන්
ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
146.
38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල්
දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
147.
මාධ්‍ය වේදී සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම
සම්මානය - පුල්ස්ටර් සම්මානය
148.
ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී විජේතුංග
149.
ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම්
යොන් කිම්
150.
බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
151.
1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ
ක්ලෝඩ්
152.
11 මාසයේ 11 වන දින 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
153.
පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය -
පෙබරවාරි
154.
1989 දී ගාමිණි ෆොන්සේකා
මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ
- මාතර දිස්ත්‍රික්කයෙන්
155.
ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද
පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
156.
වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය
- රාජස්තාන් ප්‍රාන්තය
157.
ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ
ලෝකන්ස්
158.
ලොකන්ස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
159.
සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
160.
පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය
සෙනරත් පරණවිතාන
161.
ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ
-තස්ලිමා නස්රීන්
162.
ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
163.
උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
164.
ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
165.
සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
166.
එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
167.
ශාක භක්ෂක නොවන ඩයිනොසරය -
වෙලොසිරප්ටර්
168.
ජුඩෝ ආරම්භය - ජපානය
169.
අද ඉරානය අතීතයේ හැඳින්වූ නම -
පර්සියාව
170.
ජපානයේ විෂ වායු පැතිර වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
171.
දාම් ලෑල්ලක කොටු ගණන - 72
172.
තෙරේසා මව්තුමිය උපන් රට -
යුගොස්ලෝවියාව
173.
රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
174.
යොදුනකට ඇති ගව ගණන - 4
175.
ගව්වට සැතපුම් - 4
176.
ලොව ප්‍රථම ජනපතිනිය - ඉසබෙලා පෙරොන්
177.
බුසලක් සදහා සේරු - 32
178.
ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම
කාන්තාව - බෙනාසීර් බුතෝ
179.
බුද්ධි පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා
ඉන්ටර්නැෂනල්
180.
මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර්
මාර්ෂල්
181.
පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
182.
වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
183.
විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
184.
ලෝක පරිසර දිනය - ජුනි 05
185.
තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
186.
කේටයේ ඇති එන්සයිමය - ටයලින්
187.
ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්
188.
වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල්
නම් ලිහිණියා
Subscribe to:
Posts (Atom)