1.
එක්සත් ජාතීන් 2016 සැමරූ සංවත්සරය හා තේමාව? 71 වැනි සංවත්සරය‚ මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධානයක්‚ ආරම්භය 1945‚ තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීම
අරමුණයි.
2.
2016 දී ලංකාවේ මහා බැංකුව සහ දේශීය ආදායම්
දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට එළඹීමට හේතුව?
3.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී
කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම වැළැක්වීම. 2006 අංක 06 දරණ ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ
වගන්තිවලට අනුකූල ව තොරතුරු හුවමාරු කර ගැනීම. මුල්‍ය අපරාධවලට එරෙහිව නීතිමය ක්‍රියා
මාර්ග ගැනීම.
4.
ජාතික ජලජ සම්පත් පර්යේෂ්ණක හා සංවර්ධන
නියෝජිතායතනයේ කෙටි නම? නාරා
5.
නාරා ආයතනට මගින් 2016 හඳුන්වා දෙන විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට
නියමිත ක්‍රමවේදය? මුහුදු කූඩැල්ලන් (අට්ටයන්) වේළීම
6.
2016 වසරේ මියගිය කටාර් රාජ්‍යයේ හිටපු
නායකයා? ජික් කලීෆා බින් අහමද් සුල්තානි (1972-1995)
7.
2016 දී සොයාගත් හිට්ලර්ට අයත් යැයි කියන
රහස් කඳවුර? ආක්ටික් කලාපයේ ඇලෙක්සැන්ඩ්රාහි
ස්කැට්ග්රාලබර්
8.
රුක් රෝපණ ජාතික ව්‍යාපාරයේ නම?
වනරෝපා
9.
මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග
පර්යේෂණායතනය 2016 හඳුන්වාදුන් කොළ කොඩවීමේ රෝගයට
ඔරොත්තු දෙන මිරිස් ප්ර්භේදයේ නම? එම්
අයි සී එච් එච් වයි
10.
ලොව විශාලතම සමුද්‍ර රක්ෂිතය? ඇන්ටාක්ටිකාවේ රොස් සී කලාපය. වර්ග සැතපුම් 600
000
11.
2016 ඇමෙරිකානු ඡන්දය දෙන අතරතුර සෙල්ෆි
ඡායාරූපයක් ගැනීම නිසා ආන්දෝලනයකට තුඩු දුන් ගායකයා? පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක්
12.
කෘමීන් වැඩිම ප්‍රමාණයක් අනුභව කරන රට?
තායිලන්තය
13.
දිගම දවස සහ ඌෂ්ණාධිකම ග්‍රහයා ?
සිකුරු
14.
ලොව විශාලතම දූපත් රාජ්‍යය? ඉන්දුනීසියාව
15.
වැඩිම පිරිසක් දිවි ගෙවන දූපත? ජාවා
16.
ලොව විශාලම ඕසෝන් සිදුර පිහිටි ස්ථානය?
සයෝවා-ඇන්ටාක්ටිකාව
17.
නොබෙල් ත්‍යාගයත් ඔස්කා සම්මානයත් යන
ද්විත්වය ම ලබා ගත් පුද්ගලයා? බර්නාඩ් ෂෝ
18.
නොලිවුඩ් යනුවෙන් හැඳින්වෙන ලෝකයේ
දෙවැනි විශාලතම චිත්‍රපට නිෂ්පාදක රට? නයිජීරියාව
19.
ලංකාවේ පිහිටි අනාරක්ෂික හරස් ගේට්ටු
සංඛ්‍යාව? 687
20.
ලොව ත්‍යාගශීලීම රට ලෙස සැලකෙන්නේ?
මියන්මාරය
21.
ක්‍රිකට් ක්‍රීඩාවේ DRS ලෙස හැඳින්වෙන්නේ? Decision Review
System
22.
වසර 17කට පසු 2016 ඉන්දියාවේ දරුණුම වායු දූෂණය වාර්තා
වූ නගරය? දිල්ලිය
23.
2016 දී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා
කිරීම සම්බන්ධව ගත් පියවර? 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව
වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ ඒකකයක් පිහිටු වීම
24.
2016 දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මගින් 11 වැනි වතාවට පැවැත් වූ සංගණනය? රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නියුක්තික සංගණනය- වසර 04කට වතාවක් පැවැත්වේ
25.
ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් පත්
කර ඇති ලෝක බැංකු අධ්‍යක්ෂිකාව? අයිවා ෂාවරි රිඩිහෆ්
26.
වකුගඩු අවදානම දුරලීමට ලංකාවට 2016 ඩොලර් මිලියන 60ක ණය ආධාර මුදලක් ලබා දුන් ආයතනය? ආසියානු සංවර්ධන බැංකුව
27.
මූල්‍ය චෝදනා නිසා 2016 දී සේවයෙන් පහ කළ දකුණු කොරියානු අගමැති?
හුවැන් කියෝ
28.
2016 දී පත් කළ දකුණු කොරියානු නව අගමැති?
බියොන්ග් ජුන්
29.
ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන කුසලානයේ
බර? කිලෝ ග්‍රෑම් 06. කැරට් 18 රත්රන්
30.
2016 මියගිය ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන
කුසලානයේ නිමැවුම්කරු? සිල්වියෝ ගැසෙන්නිගා
31.
2014 මාර්තු මාසයේ අතුරුදන් වූ මගී ප්‍රවාහන
යානය? එම්. එච් 370 බේජිං සිට ක්වාලාලම්පුර් දක්වා
උපුටා ගැනීමකි Supun Sameera
උපුටා ගැනීමකි Supun Sameera
0 comments:
Post a Comment