01. ලොව ඉහළින් ම තැනූ වීදුරු පාලම?
චීනයේ හුනෑන් ප්‍රාන්තයේ අවතාර්
02. බොකෝහරාම් ප්‍රධානියා? නයිජීරියාවේ අබුබකර් ජෙකොව්
03. ලොව විශාලම මුතුව හමුවුණු රට? පිලිපීනය- කිලෝ ග්රැම් 34
04. වසර 52කට පසු සටන් විරාමයකට එළඹුණු රට? කොළොම්බියාව- වසර 52කට
පසු ගරිල්ලා නායක ටිමොන් චෙන්කෝ සහ ජනපති සැමුවෙල් සැන්ටෝස් අතර
05. මිය ගිය බවට වාර්තා පැතිරුණු සිරියානු
අයි එස් නායකයා? අල් අද්නානි
06. නිශ්චල දේපළ ණය නැවත ගෙවීමේ සහන සඳහා
පිහිටුවා ඇති ආයතනය? ණය සහනදායක මණ්ඩලය‚ අධිකරණ අමාත්‍යාංශය
07. නාසා ආයතනය බ්‍රහස්පති වෙත යැවූ යානය?
ජූනෝ
08. පැල්පතේ ශාන්තුවරිය ලෙස නම් දැරූයේ?
තෙරේසා මව් තුමිය
09. 22 වැනි සියවසේ පෘථිවිය හා ගැටෙතැයි කියන
ග්රහකය හා එය සොයන යානය? බෙන්නු‚ ඔසිරිස් රෙක්ස්
10. මිය ගිය බවට වාර්තා පැතිරුණු සිරියානු
අල් නුස්රා නායක? ජබාටේ ෆටේ අල් ෂාම්
11. සීමාසහිත පාරිසරික පදනම මගින් ගොනු කළ
පෙත්සම නිසා අධිකරණයෙන් ඉදිකිරීම් අහෝසි කළ බලාගාරය? සාම්පූර්
12. ජනාධීපති ජෙම්ස් මිචෙලිගේ 1977 සිට පැවැති සිෂෙල්ස් රාජ්යෙයේ බලය පාලක පක්ෂය
පරදවා ලබා ගත්තේ කුමන පක්ෂය ද? ප්රජාතන්ත්රවාදී පක්ෂය
13. චීනයේ දෙවැනි උඩුගුවන් පර්යේෂණාගාරයේ
නම? ටියන්ගෙන් 02
14. 2016 මියගිය නොබෙල් ත්‍යාගලාභී ඊශ්‍රායෙල්
ජනපති? හිමොන් පෙරස් 1993
15. ඉස්ලාම් ආගමට අපහාස කළැයි කියා ඝාතනය
කළ ජෝර්දාන ලේඛකයා? නාහිද් හත්තාර්
16. පිටසක්වල ජීවය සෙවීම වෙනුවෙන් ලොව
විශාලතම රේඩියෝ දුරේක්ෂය නිපදවූ රට? චීනය-
විශ්කම්භය මිලිමීටර් 500
17. මිහිපිටින් තුරන්වීමේ අවදානම ඇති
සත්ත්ව විශේෂ සඳහා වන සම්මුතිය? සයිට්ස් - රටවල් 183
18. 2014 හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වූ බවට
සොයාගත් සෙවුම් යන්ත්‍රය? යාහු
19. මූල්‍ය අක්‍රමිකතාවයක් අනාවරණය වී
සිරගත කළ බ්‍රසීල ජනපති?
ලූලා ද සිල්වා - මිලියන 1.1- තෙල් සමාගමකින්
20. පැරා ඔලිම්පික් තරගයක් අතර 2016 දී ප්‍රථම වරට මිය ගිය ක්‍රීඩකයා? ඉරානයේ බහාමන් ගොල්බ්න්සාහාඩ්-පිරිමි පාපැදි
21. 2016 වසරේදී පෘථිවිය ආසන්නයෙන් ම ගමන් කළ
ග්රහකය?
කිව් එල් 44
22. ලොව දිගම අකුණ? 2007 ඇමෙරිකාවේ ඔක්ලොහොමා ප්රාරන්තයේ- දිග සැතපුම් 199.4
23. ලොව වැඩිම වේලාවක් පැවැතුණු අකුණ?
2012 ප්‍රංශයේ ඇල්ප්ස්- තත්ත්පර 7.74
24. 2016 රුසියානු මැතිවරණයේ ජයග්‍රහණය?
පුටින්ට සහය දක්වන යුනයිටඩ් රෂියා පක්ෂය- ආසන 450
25. ලංකාව ලබා ගත් පැරා ඔලිම්පික් පදක්කම?
දිනේෂ් ප්‍රියශාන්ත-හෙල්ල විසිකිරීම
26. 2016 FIFA ශේර්ණිගත කිරීම් පිළිවෙළ?
1-ආජන්ටිනාව 2-බෙල්ජියම 3-ජර්මනිය 193-ලංකාව
27. 2007 වසරේ හැමූ ෆෙලික්ස් සුළි කුණාටුවට පසු
කැරිබියානු කලාපයට හැමූ දරුණුතම සුළි කුණාටුව? 2016 මැතිව්- හයිටියේ 900ක්
ජීවිතක්ෂයට පත්විය
28. පිළිකා මර්දනයේ තිරණාත්මක සොයා ගැනීම?
ඉමියුනෝ තෙරපි- නිවෝලුමාබ් නම් ප්‍රතිශක්ති
ඖෂධය
29. 2016 ප්‍රහාරයකින් මිය ගිය ලාහෝර් ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු? කරී අජ්මාල්-ඇෆ්ගන් ලෂ්කාර් ජැන්ගි සංවිධානයේ
නායකයා ය.
30. යේමනයේ කැරැලිකාර පාර්ශ්වයේ නම?
හවුති-ඔවුහු හිටපු ජනපති අල් අබ්දුල්ලා සලේට
සහාය දක්වති. ජාත්‍යන්තරය පිළිගත් ජනපති මන්සූර් හාදි ය. සෞදි අරාබිය ඔහුට සහාය
දක්වයි.
31. කාශ්මීරයේ ඉන්දීය පාලනය පවතින ප්‍රදේශයේ
තහනම් කළ පුවත්පත? කාශ්මීර් රීඩර්
32. වාරණ නියෝගකට ලක් වී පසුව යළිත් එය
ඉවත් කළ 2016 තිරගත වූ චිත්‍රපටය? උසාවිය නිහඬයි- ප්‍රසන්න විතානගේ
33. විදේශ රැකියා සඳහා පිටව යාමේ සංශෝධිත
වයස? මැද පෙරදිග-23 සෞදි අරාබිය -25
34. අන්ත දුගීබව තුරන් කිරීමේ වසර?
2030 දකුණු ආසියාවේ ළමුන්ගෙන් 2 දෙනෙකුගෙන් එක් අයෙක් අන්ත දුගී බවෙන් පෙළෙයි
35. පෘථිවිය හා බ්‍රහස්පති අතර පරිභ්‍රමණය
වන වල්ගා තරුවක් ගවේෂණයට යැවූ යානය 2016 දී
එහිම වැදීමෙන් විනාශ විය. එහි නම? රොසෙටා
36. ලංකාවේ පරිගණක සාක්ෂරතාවය?
2006-2007= 16.1% 2015=27.1(පිරිමි 29.1 ගැහැනු 25.3)
37. ඉන්දියාව හා චීනය අතර 2016 දී ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවට හේතුව?
චීන-ටිබෙට් සානුවෙන් ඇරඹී ඉන්දියාවට අයත් ඇසෑම්
ප්රායන්තය හරහා බංග්ලාදේශය ඔස්සේ ගලා බසින බ්‍රහ්මපුත්‍ර ගංගාව හරහා චීනය ඉදිකරන
විදුලි ව්‍යාපෘතිය
38. ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් හඳුන්වා දුන්
රියදුරු රහිත මෝටර් රථයේ නම? රොබොටිකා
39. දීර්ඝතම කාලයක් රජකම් කොට-ලොව ජීවමානව
සිට 2016 මිය ගිය රජු? තායිලන්තයේ බූමිබොලත් අදුල්යාරුවි - 70 වසරක්
40. පොදු රාජ්‍ය මණ්ඩලයේ අභන්තර අත පෙවීම්
හමුවේ ඉන් 2016 ඉවත් වූ රට? මාලදිවයින
41. 1997 නාට්‍ය පිටපතකට නොබෙල් ත්‍යාගය හිමි
වූ 2016 අභාවප්‍රාප්ත වූ ඉතාලි ලේඛක? දාරියෝ ෆෝ
42. එක්සත් ජාතීන්ගේ නව මහලේකම්? ඇන්ටෝනියෝ ගුටේරස් - පෘතුගාලයේ හිටපු අගමැති‚
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස්
43. 03 වැනි ලෝක අන්තර්ජාල සමුළුව?
2016 නොවැම්බර්‚ චීනයේ සෙහිජැන්‚ තේමාව- සයිබර් අවකාශයේ පොදු අනාගතය
පිළිබඳ ප්‍රජාවක් ගොඩනැංවීම
44. දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී
සිටින අයවැය පාර්ලිමේන්තුව මගහැර සම්මත කරවාගත් ලතින් ඇමෙරිකානු රට? වෙනිසියුලාව- ජනපති නිකුලස් මදුරෝ
45. ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය සපයන‚ දෙවරක් බන්ධනාගාරයෙන් පැනගිය‚ මෙක්සිකෝවේ සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලි නායකයාගේ
නම? එල් චාපෝ
46. 2016 විවෘත වූ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම අලි
අනාථාගාරය? මැටෝග්රොනසෝ ප්‍ර දේශයේ අක්කර 2800
47. දිඹුලාගල හාමුදුරුවෝ නමින් ජනතාව අතර
ප්‍රකට වූ හිමිනම? කිතලගම සීලාලංකාර හිමි
48. රුසියානු සහායෙන් යුරෝපීය අභ්‍යවකාශ
ආයතනය සඳ මතට යවා 2016 දී විනාශ වූ යානයේ නම? ෂිපරෙලි
49. අප්‍රිකානු රටවල් කෙරේ වෙනස් ප්රතිපත්තියකින්
සලකතියි කියා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වූ රටවල්? දකුණු අප්‍රිකාව‚ බුරුන්දි‚ ගැම්බියාව
50. ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින්
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අප්‍රි කානු කලාපයේ රාජ්‍ය නායකයා?
සුඩානයේ ඕමාර් අල් බෂීර්
51. වෛරසයක් ඇතුළු වීම නිසා හර කාඩ් පත්
ලක්ෂ ගණනක් 2016 දී අත්හිටවූ රට? ඉන්දියාව
52. පැනමා පත්‍රිකා මගින් හෙළි වූ මූල්‍ය
වංචාවක් නිසා එරට අධිකරණයෙන් නොතීසි නිකුත්කළ රාජ්‍ය නායකයා? පකිස්ථාන ජනපති නවාස් ෂරීෆ්
53. 2016 දී ලංකාවට පැමිණී එක්සත් ජාතීන්ගේ
සුළු ජාතීන් පිළිබඳ නියෝජිතවරිය? අයිසැන්
නැඩියා
54. ඉන්දියාව විසින් මුළුමනින්ම රට තුළ
නිෂ්පාදනය කොට 2016 දී එළි දැක් වූ ක්‍රමෝපායික
සබ්මැරීනයේ නම? අයි. එස්. එන් අරිහන්ට්
55. 2016 දී කඩා ඉවත් කිරීමට සැරසුණු ඇඩොල්ෆ්
හිට්ලර් උපන් නිවස පිහිටි රට? ඔස්ට්‍රියාව-1889 ඔහු උපත ලැබීය
56. 2016 මිය ගිය ලොව වයස්ගතම පැන්ඩාගේ නම?
ජියා ජියා-හොංකොං-වසර 38
57. චීනයේ නවතම අභ්‍යවකාශ විද්‍යාගාරයේ නම?
ස්කෙන්සොහු-11
58. පුනරුදය-පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ
නාමය? නිකසළ ශ්රීස ලංකා 2016-2018
59. 2016 දී භාණ්ඩ වෙන්දේසි කිරීමට සූදානම් වන
ටයිටැනික් නැව ගිළුණු වර්ෂය? 1912
60. 2016 මිය ගිය එවරස්ට් තරණය කළ ප්‍රථම
කාන්තාව? ජපානයේ ජුන්කෝ ටබෙයි -1975-දින 12
61. එක්සත් ජාතීන් 2016 සැමරූ සංවත්සරය හා තේමාව? 71 වැනි සංවත්සරය‚ මෙවර තේමාව එක එක්සත් ජාතීන්ගේ සංවිධානයක්‚ ආරම්භය 1945‚ තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීම
අරමුණයි.
62. 2016 දී ලංකාවේ මහා බැංකුව සහ දේශීය ආදායම්
දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට එළඹීමට හේතුව?
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී
කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම වැළැක්වීම. 2006 අංක 06 දරණ ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ වගන්තිවලට
අනුකූල ව තොරතුරු හුවමාරු කර ගැනීම. මුල්‍ය අපරාධවලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග
ගැනීම.
63. ජාතික ජලජ සම්පත් පර්යේෂ්ණක හා සංවර්ධන
නියෝජිතායතනයේ කෙටි නම? නාරා
64. නාරා ආයතනට මගින් 2016 හඳුන්වා දෙන විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට
නියමිත ක්‍රමවේදය? මුහුදු කූඩැල්ලන් (අට්ටයන්) වේළීම
65. 2016 වසරේ මියගිය කටාර් රාජ්‍යයේ හිටපු
නායකයා? ජික් කලීෆා බින් අහමද් සුල්තානි (1972-1995)
66. 2016 දී සොයාගත් හිට්ලර්ට අයත් යැයි කියන
රහස් කඳවුර? ආක්ටික් කලාපයේ ඇලෙක්සැන්ඩ්රාහි
ස්කැට්ග්රාලබර්
67. රුක් රෝපණ ජාතික ව්‍යාපාරයේ නම?
වනරෝපා
68. මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග
පර්යේෂණායතනය 2016 හඳුන්වාදුන් කොළ කොඩවීමේ රෝගයට
ඔරොත්තු දෙන මිරිස් ප්ර්භේදයේ නම? එම්
අයි සී එච් එච් වයි
69. ලොව විශාලතම සමුද්‍ර රක්ෂිතය? ඇන්ටාක්ටිකාවේ රොස් සී කලාපය. වර්ග සැතපුම් 600
000
70. 2016 ඇමෙරිකානු ඡන්දය දෙන අතරතුර සෙල්ෆි
ඡායාරූපයක් ගැනීම නිසා ආන්දෝලනයකට තුඩු දුන් ගායකයා? පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක්
71. කෘමීන් වැඩිම ප්‍රමාණයක් අනුභව කරන රට?
තායිලන්තය
72. දිගම දවස සහ ඌෂ්ණාධිකම ග්‍රහයා ?
සිකුරු
73. ලොව විශාලතම දූපත් රාජ්‍යය? ඉන්දුනීසියාව
74. වැඩිම පිරිසක් දිවි ගෙවන දූපත? ජාවා
75. ලොව විශාලම ඕසෝන් සිදුර පිහිටි ස්ථානය?
සයෝවා-ඇන්ටාක්ටිකාව
76. නොබෙල් ත්‍යාගයත් ඔස්කා සම්මානයත් යන
ද්විත්වය ම ලබා ගත් පුද්ගලයා? බර්නාඩ් ෂෝ
77. නොලිවුඩ් යනුවෙන් හැඳින්වෙන ලෝකයේ
දෙවැනි විශාලතම චිත්‍රපට නිෂ්පාදක රට? නයිජීරියාව
78. ලංකාවේ පිහිටි අනාරක්ෂික හරස් ගේට්ටු
සංඛ්‍යාව? 687
79. ලොව ත්‍යාගශීලීම රට ලෙස සැලකෙන්නේ?
මියන්මාරය
80. ක්‍රිකට් ක්‍රීඩාවේ DRS ලෙස හැඳින්වෙන්නේ? Decision Review
System
81. වසර 17කට පසු 2016 ඉන්දියාවේ දරුණුම වායු දූෂණය වාර්තා
වූ නගරය? දිල්ලිය
82. 2016 දී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා
කිරීම සම්බන්ධව ගත් පියවර? 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව
වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විශේෂ ඒකකයක් පිහිටු වීම
83. 2016 දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මගින් 11 වැනි වතාවට පැවැත් වූ සංගණනය? රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නියුක්තික සංගණනය- වසර 04කට වතාවක් පැවැත්වේ
84. ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් පත්
කර ඇති ලෝක බැංකු අධ්‍යක්ෂිකාව? අයිවා ෂාවරි රිඩිහෆ්
85. වකුගඩු අවදානම දුරලීමට ලංකාවට 2016 ඩොලර් මිලියන 60ක ණය ආධාර මුදලක් ලබා දුන් ආයතනය? ආසියානු සංවර්ධන බැංකුව
86. මූල්‍ය චෝදනා නිසා 2016 දී සේවයෙන් පහ කළ දකුණු කොරියානු අගමැති?
හුවැන් කියෝ
87. 2016 දී පත් කළ දකුණු කොරියානු නව අගමැති?
බියොන්ග් ජුන්
88. ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන කුසලානයේ
බර? කිලෝ ග්‍රෑම් 06. කැරට් 18 රත්රන්
89. 2016 මියගිය ලෝක පාපන්දු ශූරයන්ට පිරිනමන
කුසලානයේ නිමැවුම්කරු? සිල්වියෝ ගැසෙන්නිගා
90. 2014 මාර්තු මාසයේ අතුරුදන් වූ මගී ප්‍රවාහන
යානය? එම්. එච් 370 බේජිං සිට ක්වාලාලම්පුර් දක්වා
91. ලංකාවේ අපරාධයකට වරදකට වගකීම දැරීමේ නව
වයස් සීමාව?
අවු 12ට වැඩි
92. 2016 දී චීනය මගින් හඳුන්වා දුන් රේඩාර්
මගහැර දිගු දුරක් යා හැක් ප්‍රහාරක යානයේ නම? ජේ 20
93. 2016 දී අභ්‍යවකාශයේ ප්‍රථම ජාන පරීක්ෂාව
සිදුකළ ගගන ගාමියා? නාසා විද්‍යා ඥ රුබින්ස්
94. 2016 දී ව්‍යාජ ඒවා බව හෙළි වූ ලොවම මවිත
කළ භූත ඡායාරූප ගත් 18-19 සියවසේ විසූ ඡායාරූප ශිල්පියා?
විලියම් හොප්
95. 2016 ජූලි මස තුර්කියේ ජනපති රෙසිප් තායිබ්
පහ කිරීමේ අසාර්ථක හමුදා කුමන්තුණය මෙහෙය වූ බව කියන පූජකවරයාගේ නම? පෙතුල්ලා ගුලන්. 3000ක් මෙයින් අත් අඩංගුවට ගැණීම 100 000 වැඩ තහනම් විය
96. 2018 FIFA පැවැත්වෙන රට? රුසියාව
97. 2016 නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ?
කොළොම්බියානු ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස්
98. යුද්ධය හා සාමය යන ග්‍රන්ථය රචනා කළේ?
ලියෝ ටෝල්ස්ටෝයි
99. ලංකාවේ රම්බොඩ උමග නිරූපිත නව මුදල්
නෝට්ටුව? 1000
100. ලෝක මානව හිමිකම් දිනය? දෙසැම්බර් 10
0 comments:
Post a Comment