1. ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම ගුවන්තොටුපොළ
කුමක් ද?
2. “බොකෝ හරාම්” ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මක වන අප්‍රිකානු රට කුමක් ද?
3. ශ්‍රී ලංකාවේ වත්මන් අගවිනිසුරුවරයා
කවුද?
4. පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ
සංචාරයක නියුතුවූ වත්මන් ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය කවුද ?
5. 19 වන ආ. ව්‍ය. සංශෝධනයට අනුව
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර කීය ද?
6. ශ්‍රී ලංකාවට සරවජන ඡන්ද බලය ලබාදුන්
ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමක්ද?
7. “ඇන්ටෝනියෝ” නමැති චරිතය නිරූපණය වන්නේ ෂේක්ස්පියරගේ කුමන නාට්‍යෙය් ද?
8. පුද්ගලයකුගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට
යොදාගත හැකි විශ්වාස කටයුතු විද්‍යාත්මක පරීක්ෂණය කුමක්ද?
9. සාරක් සංවිධානය ආරම්භ වූ වසර කුමක් ද?
10. දක්ෂිණ අධිවේගී මාර්‍ගය භාවිතා
කරන්නවුන් හට හදිසි අවස්ථාවන්හිදී මෙහෙයුම් මධ්‍යස්ථාන හා සම්බන්ධ වීමට පිහිටුවා
ඇති ක්ෂණික දුරකථන අංකය කුමක් ද?
11. ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ආරම්භ
කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාර ධූරයට පත් පළමු කාන්තාව කවුද?
12. ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය කුමක් ද?
13. දකුණු ආසියාවේ සාක්ෂරතාවය අඩුම රට
කුමක් ද?
14. බීච් වොලිබොල් ක්‍රීඩාවේදී එක් පිළකට
සිටින ක්‍රීඩකයින් ගණන කීය ද?
15. ශ්‍රී ලංකාවේ පළමුවරට ජනමත විචාරණයක්
පවත්වා ඇති වසර කුමක් ද?
16. “රියාද්” කවර රටක අගනුවර වේද?
17. “ඩයට්” යන නමින් හැඳින්වෙන්නේ කවර රටක පාරලිමේන්තුව ද?
18. 19 වන ආ. ව්‍ය. සංශෝධනයට අනුව ශ්‍රි
ලංකාවේ ජනාධිපතිධූරය සඳහා සුදුසුකම් ලැබීම සඳහා සම්පූරණ කළ යුතු අවම වයස කීය ද?
19. දිස්ත්‍රික්කයක ප්‍රධාන පරිපාලන
නිළධාරියා හඳුන්වන නිල නාමය කුමක් ද?
20. ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ වසර
කුමක් ද?
21. කථානායකවරයා පනත් කෙටුම්පතක සිය අත්සන
තබන්නේ පාරලිමේන්තුවේ කී වරක් සම්මත වීමෙන් පසුව ද?
22. “මේඝ දූතය” රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
23. ලෙනාඩ් වුල්ෆ් විසින් ලියන ලදුව පසුව
සිංහලයට පරිවරතනය වූ නවකතාව කුමක් ද?
24. ශ්‍රී ලංකාවේ බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානය
පිහිටුවා ඇත්තේ කොහි ද?
25. විසූවියස් ගිනිකන්ද පිහිටා ඇති රට
කුමක් ද?
26. නොබෙල් ත්‍යාගය ප්‍රථම වරට ප්‍රධානය
කළේ කවර වසරකදී ද?
27. වත්මන් ශ්‍රී ලංකාවේ පළාත් පාලන
ඇමතිවරයා කවුද?
28. වත්මන් ශ්‍රී ලංකා පාරලිමේන්තුවේ
සභානායකවරයා කවුද?
29. දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් ලෙස නම්
කළේ කවර වසරකදී ද?
30. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ
කීවන ජනාධිපතිවරයා ද?
31. “බෙංගාලි” ප්‍රධාන භාෂාව වශයෙන් භාවිතා වන්නේ කවර රටක ද?
32. “මනුතාපය” නමින් සිංහලට පරිවරතනය වූ මුල් ග්‍රන්ථයේ නම කුමක් ද?
33. අලුත්කඩේ උසාවි සංකීරණය ඉදිකිරීම සඳහා
ආධාර සපයන ලද රට කුමක් ද?
34. ශ්‍රී ලංකාවේ වත්මන් නීතිපතිවරයා කවුද?
35. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වත්මන්
විදුහල්පති කවුද?
36. ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරමිභ වූ
වසර කුමක් ද?
37. පන්සිය පනස් ජාතක පොතේ ඇති දීරඝතම ජාතක
කතාව කුමක් ද?
38. “සුදෝ සුදු” නම් පද්‍ය ග්‍රන්ථය රචනා කළ කවියාගේ කුමක් ද?
39. බ්‍රිතාන්‍යයේ පළමු කාන්තා අගමැතිණිය
නවු ද?
40. වත්මනේ බ්‍රිතාන්‍යයේ අගමැතිධූරය
දරන්නේ කවු ද?
41. යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය පිහිටා
ඇත්තේ කවර නගරයේ ද?
42. පානදුරාවාදයේ නිරමාතෘ කවු ද?
43. මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදී ලොව
වේගවත්ම කාන්තාව ලෙසින් වාරතා පොත් අතරට එක්වූයේ කවු ද?
44. 2015 ලෝක කුසලාන රග්බි අනුශූරතාවය දිනාගත්
රට කුමක්ද?
45. එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා
ලෙස පසුගියදා වාරතා පොත් අතරට එක්වූ තැනැත්තිය කවු ද?
46. පෙර දවස “කදම්බ නදී” ලෙස හඳුන්වනු ලැබූ ඔය අද හඳුන්වන්නේ
කවර නමකින් ද?
47. දැනට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති පැරණිතම
සෙල්ලිපිය කුමක් ද?
48. පාරලිමේන්තුවේ ප්‍රධාන පරිපාලන
නිළධාරියා හඳුන්වන නිල නාමය කුමක් ද? වත්මන්
පාරලිමේන්තුවේ එම නිලය දරන්නේ කවු ද?
49. මාර්ටටින් වික්‍රමසිංහ මහතා උපන්නේ කවර
ප්‍රදේශයක ද?
50. “සඳකැන් පාෂාණ” සඳහා ප්‍රසිද්ධ ලංකාවේ කවර ප්‍රදේශයක්ද?
--------------------------------------------------------------
෴පිළිතුරු෴
1. රත්මලාන ගුවන්තොටුපොළ
2. නයිජීරියාව
3. කේ. ශ්‍රී පවන් මහතා
4. සුශ්මා ස්වරාජ්
5. වසර 05 යි
6. 1931-ඩොනමෝර්
7. වැනීසියේ වෙළෙන්දා
8. ඩී. එන්. ඒ.
9. 1985 වසරේදී
10. 1969
11. කුමාරි බාලසූරිය - දකුණු පළාත්.
12. රාජස්ථාන්
13. ඇෆ්ගනිස්ථානය
14. 2
15. 1982
16. සෞදි අරාබිය
17. ජපානයේ
18. 35
19. දිස්ත්‍රික් ලේකම්
20. 1912
21. තුන් වරක්
22. මහා කවි කාලිදාස
23. බැද්දේගම
24. සපුගස්කන්ද
25. ඉතාලිය
26. 1901
27. ෆයිසර් මුස්තපා
28. ලක්ෂ්මන් කිරිඇල්ල
29. 2011
30. 7 වන
31. බංගලාදේශයේ
32. ලෙස් මිසරාබ්ලෙස්
33. චීනය
34. ජයන්ත ජයසූරිය
35. ඉන්දිරා සමරසිංහ
36. 1874
37. උම්මග්ග ජාතකය
38. කේයස්
39. මාග්‍රට් තැචර්
40. තෙරේසා මේ
41. පැරිස්-ප්‍රංශය
42. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි.
43. එලේන් තොම්ප්සන්
44. ඕස්ට්‍රේලියාව
45. ජයන්ති කුරු උතුම්පාල
46. මල්වතු ඔය
47. තෝනිගල
48. පාරලිමේන්තු මහ ලේකම්- ධම්මික දසනායක
49. ගාල්ල - කොග්ගල
50. මීටියාගොඩ
0 comments:
Post a Comment