01.
ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය
පැවැත්වූයේ : 1947-08-23
02.
ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය
03.
ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා
කවුද : වසභ රජු
04.
ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය : මයුර
සංදේශය
05.
ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය
කිරීටයට යටත් කර ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1802
06.
ලංකාවේ සිටි කතෝලික රජු : දොන් ජුවන්
ධර්මපාල
07.
ලම්බාඩා නැටුම අයත් රට : බ්‍රසීලය
08.
ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර
: 1931
09.
ලොකයේ විශාලතම සාගරය : පැසිෆික් සාගරය
10.
ලොව උසම කන්ද : එවරස්ට් කන්ද
11.
ලොව කුඩාම කුරුල්ලා : හමිං බර්ඩ්
12.
ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින් :
වතිකානුව, මොනාකෝ, නාවුරු
13.
ලොව දිගම උමග : ජපානයේ සෙයිකාන්
14.
ලොව දිගම ගඟ : නයිල් ගඟ
15.
ලොව දිගම ජාතික ගීය අයත් රට : ග්‍රීසිය
16.
ලොව ප්‍රථම බහුජාතික සමාගම : ඕලන්ද
පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
17.
ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ
: "එඩ්මන්ඩ් හිලරි "
18.
ලොව මහා පියස්ස : පාමීර් තැන්න
19.
ලොව වැඩිම මිල ලෝහය : රේඩියම්
20.
ලොව විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
21.
ලොව විශාලතම බිජු දමන පක්ෂියා :
පැස්බරා
22.
ලොව විශාලතම විශ්ව විද්‍යාලය :
නිව්යෝක් විශ්ව විද්‍යාලය
23.
ලොව විශාලම දිවයින : ග්‍රීන්ලන්තය
24.
ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක්
වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති: බිල් ගේට්ස් මහතා
25.
ලෝක ජෛව විවිධත්ව දිනය : දෙසැම්බර් 29
26.
ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ :
ඔක්තෝම්බර් 15
27.
ලෝකයේ උසම කන්ද : එවරස්ට් කන්ද
28.
ලෝකයේ උසම දිය ඇල්ල : වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
29.
ලෝකයේ උසම දිය ඇල්ල : ඒන්ජල් දිය ඇල්ල
(මීටර 980)
30.
ලෝකයේ දිගම ගඟ : නයිල් ගඟ
31.
ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය : නාලන්දා
විශ්ව විද්‍යාලය
32.
ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ රට
: බ්‍රිතාන්‍ය
33.
ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ :
බ්‍රසීලය
34.
ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රට :
මොනාකෝ රාජ්‍යය
35.
ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට : චීනය
36.
ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදකයා :
දකුණු අප්‍රිකාව
37.
ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන
සමාගම : ජපානයේ ටොයෝටා සමාගම
38.
ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන
රට : ඉන්දියාව
39.
ලෝකයේ විශාලතම කාන්තාරය : සහරා
කාන්තාරය
40.
ලෝකයේ විශාලතම ඩෙල්ටාව : ගැන්ගස්
ඩෙල්ටාව
41.
ලෝකයේ විශාලතම දූපත : ග්‍රින් ලන්තය
42.
ලෝකයේ විශාලතම පුස්තකාලය : ඇමෙරිකාවේ
කොන්ග්‍රස් මණ්ඩලයේ පුස්තකාලය
43.
ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා : මැලේසියාව
44.
වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම
නිලධාරි වසම් ගණන: 14022 කි.
45.
වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රාදේශිය
ලේකම් කොට්ටාශ ගණන : 332 කි
46.
වත්මන් ශ්‍රි ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක
ගණන: 25 කි
47.
වත්මන් ශ්‍රී ලංකාවේ නාවික
හමුදාපතිවරයා : වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා
48.
වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය :
ලෝක වන සත්ත්ව අරමුදල
49.
වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය :
ලෝක වන සත්ත්ව අරමුදල
50.
වප් පුර පසළොස්වක පොහොය දිනයේ
(ඔක්තෝම්බර්) වැදගත්කම : කඨින චීවර පූජා පිංකම් පැවැත්වීම.
51.
වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාගය
පිරිනැමෙනුයේ: නෝර්වේ ඔස්ලෝ නගරයේ
52.
වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ : ඇමසන්
ගඟ
53.
වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද :
පින්ලන්තය
54.
වැනිසියුලාවේ අගනුවර : කැරකොස්
55.
විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙස
ලෝකප්‍රකට ශ්‍රී ලාංකීය විද්‍යාඥයා : ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක් මහතා
56.
විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා
ගනුයේ : ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය
57.
විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ
වරයා : වැලිවිටියේ සෝරත හිමි
58.
වියට්නාමයේ අගනුවර : හැනොයි
59.
විශාලතම දූපත : ග්‍රීන්ලන්තය
60.
විශාලතම මහද්වීපය : ආසියා මහද්වීපය
61.
විශාලත්වය අනුව අනුපිළිවෙලින් :
රුසියාව, කැනඩාව, චීනය
62.
විශාලම බිජු දමන පක්ෂියා : පැස්බරා
63.
විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය
යෙදී ඇත්තේ : ඔක්තෝම්බර් 01
64.
විෂ අධිකම මාළුවා : ගල් මාළුවා
65.
වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී
ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත : බුද්ධදාස
රජතුමා
66.
වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක්
බවට පත්වූයේ : 1885-04-02
67.
වේගයෙන් පියාඹන පක්ෂියා : ස්පයින්ටෙල්
නම් වැහි ලිහිණියා
68.
වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම :
බත්කූරා
69.
ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා :
වෙලොසිරැස්ටර්
70.
ශාවස්තියේ සිටුවරයා යන විරුදාවලිය
ලැබුවේ :විලියම් ආතර් ද සිල්වා
71.
ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක
වනුයේ (අතර ) : උදුවප් හා වෙසක්
72.
ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට
අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ : උතුරු මැද පළාත
73.
ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ නියෝජිත
සංඛ්‍යාව : 225
74.
ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා
: චිත්‍රසේන ශූරීන්
75.
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
පිහිටියේ : මිහින්තලයේ
76.
ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යාංශය පරිපාලන
හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 2011 වර්ශය නම් කරන ලද්දේ : සංචාරක වර්ෂය ලෙසයි
77.
ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා :
ඇන්ගිලීබික්
78.
ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය:
කොළඹ
79.
ශ්‍රී ලංකාවේ ජනග්‍රහනය : මිලියන 20
80.
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා : වළි
කුකුළා
81.
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය : නිල්
මහනෙල් මල
82.
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය : නා ගස
83.
ශ්‍රී ලංකාවේ නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජය
84.
ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය :
මහා විහාරය
85.
ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලයීය
කෞතුකාගාරය : පේරාදෙණිය විශ්ව විද්‍යාලය
86.
ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා
දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද: 13
87.
ශ්‍රී ලංකාවේ බුද්ධාගම අදහන ප්‍රතිශතය
: 70.42 %
88.
ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම
බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ : ක්‍රි.ව. 1951 සිට
89.
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන
: 22
90.
ශ්‍රී ලංකාවේ විශාලත්වය : වර්ග කිලෝ
මීටර 65,610
91.
ශ්‍රී ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි
වූ වසර : 1931
92.
සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ :
අනුරාධපුර යුගයේ
93.
සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි
සේවාවක් ඉටු කළ පුද්ගලයා : වින්සන්ට් සුභසිංහ
94.
සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු
ලබන කඩුලු ගණන : 10
95.
සයරේ රාජ්‍ය යනු : පැරණි කොංගෝව
96.
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ : ආචාර්යය
ඒ.ටී. ආරියරත්න
97.
සවාන තෘණ භූමිය පිහිටියේ : අප්‍රිකාවේ
(දකුණු, මධ්‍යම හා නැගෙනහිර )
98.
සාක් රටවල් අතුරින් චතුරස්‍රාකාර ජාතික
කොඩියක් නොමැති රට වනුයේ : නේපාලය
99.
සාගරයේ ගැඹුරුම ස්ථානය : පැසිපික්
සාගරයේ මරියානා ආගාධයයි. ගැඹුර මීටර 12000 යි
100.
සාමය සඳහා නොබෙල් ත්‍යාගය, හෙන්‍රි ඩුනාන්ට් සහ ෆෙඩ් රික් පාසි යන දෙදෙනා
හිමි කරගත් වර්ෂය වනුයේ : ක්‍රි.ව. 1901
01.
සාමය සම්බන්ධ ශාකයේ නම : ඔලිව්
02.
සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 01
03.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු
වන රතු රුධිරානු සහ සුදු රුධිරානු අනුපාතය වනුයේ : 600: 1
04.
සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ
කර්තෘ : බුද්ධදාස රජතුමා
05.
සාරි පුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය
පිහිටා ඇත්තේ: නිට්ටඹුව
06.
සාර්ක් සංවිධානය ආරම්භ වූයේ : 1985
07.
සිංටෝ ආගම ප්‍රචලිත රට : ජපානය
08.
සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ
: 1950 සිට
09.
සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ
: 1950 සිට
10.
සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා
වනුයේ : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
11.
සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය :
දඔදෙනි යුගය
12.
සිනමා සක්විති : ගාමිණී ෆොන්සේකා
13.
සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව :
නයිට්‍රස් ඔක්සයිඩ්
14.
සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ :
නයිට්‍රස් ඔක්සයිඩ්
15.
සිරුරට අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට
ගලා ඒම වළක්වන ඕසෝන් ස්ථරය 19-57
km වන අතර ඉහළින් පිහිටා ඇත.
16.
සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව :
අක්මාව
17.
සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර :
කිලෝමීටර මිලියන 150 කි
18.
සෝමාලියාවේ අගනුවර : සෝමාලියාව
19.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී
වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ : කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තනාය
20.
සෝවියට් රුසියාවේ පියා : වි. අයි.
ලෙනින්
21.
ස්පාඤ්ඤයේ ජාතික සංකේතය වනුයේ : රතු
කානේෂන් මල
22.
ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ක්‍රි.ව.
1882 - 1945 කාල සීමාවේ කිනම් රටේ ජනාධිපති - අගමැති - චාන්සලර් වී සිටියේ ද?
: ඇමෙරිකාවේ
23.
හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා
2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන්
සමුගත්තේය. ඔහුගේ නම : ටයිටස් තොටවත්ත
24.
හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි
25.
හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත්වන රට
: ලෙබනනය
26.
හෙළ හවුලේ නිර්මාතෘ : කුමාරතුංග
මුනිදාස
👍👍👍
ReplyDeleteBorgata Hotel Casino & Spa Announces Return of $15 - JTG
ReplyDeleteBorgata Hotel Casino & Spa announced 출장마사지 the 안성 출장마사지 return of the anticipated return of its 충청남도 출장샵 $15 수원 출장마사지 million 삼척 출장샵 hotel room in October 2020.