Monday, November 7, 2016

01.         ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23
02.         ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය
03.         ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද : වසභ රජු
04.         ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය : මයුර සංදේශය
05.         ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1802
06.         ලංකාවේ සිටි කතෝලික රජු : දොන් ජුවන් ධර්මපාල
07.         ලම්බාඩා නැටුම අයත් රට : බ්‍රසීලය
08.         ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
09.         ලොකයේ විශාලතම සාගරය : පැසිෆික් සාගරය
10.         ලොව උසම කන්ද : එවරස්ට් කන්ද
11.         ලොව කුඩාම කුරුල්ලා : හමිං බර්ඩ්
12.         ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින් : වතිකානුව, මොනාකෝ, නාවුරු
13.         ලොව දිගම උමග : ජපානයේ සෙයිකාන්
14.         ලොව දිගම ගඟ : නයිල් ගඟ
15.         ලොව දිගම ජාතික ගීය අයත් රට : ග්‍රීසිය
16.         ලොව ප්‍රථම බහුජාතික සමාගම : ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
17.         ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ : "එඩ්මන්ඩ් හිලරි "
18.         ලොව මහා පියස්ස : පාමීර් තැන්න
19.         ලොව වැඩිම මිල ලෝහය : රේඩියම්
20.         ලොව විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
21.         ලොව විශාලතම බිජු දමන පක්ෂියා : පැස්බරා
22.         ලොව විශාලතම විශ්ව විද්‍යාලය : නිව්යෝක් විශ්ව විද්‍යාලය
23.         ලොව විශාලම දිවයින : ග්‍රීන්ලන්තය
24.         ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති: බිල් ගේට්ස් මහතා
25.         ලෝක ජෛව විවිධත්ව දිනය : දෙසැම්බර් 29
26.         ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ : ඔක්තෝම්බර් 15
27.         ලෝකයේ උසම කන්ද : එවරස්ට් කන්ද
28.         ලෝකයේ උසම දිය ඇල්ල  : වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
29.         ලෝකයේ උසම දිය ඇල්ල : ඒන්ජල් දිය ඇල්ල (මීටර 980)
30.         ලෝකයේ දිගම ගඟ : නයිල් ගඟ
31.         ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය : නාලන්දා විශ්ව විද්‍යාලය
32.         ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ රට : බ්‍රිතාන්‍ය
33.         ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ : බ්‍රසීලය
34.         ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රට : මොනාකෝ රාජ්‍යය
35.         ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට : චීනය
36.         ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදකයා : දකුණු අප්‍රිකාව
37.         ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම : ජපානයේ ටොයෝටා සමාගම
38.         ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන රට : ඉන්දියාව
39.         ලෝකයේ විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
40.         ලෝකයේ විශාලතම ඩෙල්ටාව : ගැන්ගස් ඩෙල්ටාව
41.         ලෝකයේ විශාලතම දූපත : ග්‍රින් ලන්තය
42.         ලෝකයේ විශාලතම පුස්තකාලය : ඇමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ පුස්තකාලය
43.         ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා  : මැලේසියාව
44.         වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් ගණන: 14022 කි.
45.         වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ ගණන : 332 කි
46.         වත්මන් ශ්‍රි ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන: 25 කි
47.         වත්මන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා : වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා
48.         වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
49.         වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
50.         වප් පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තෝම්බර්) වැදගත්කම : කඨින චීවර පූජා පිංකම් පැවැත්වීම.
51.         වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙනුයේ: නෝර්වේ ඔස්ලෝ නගරයේ
52.         වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ : ඇමසන් ගඟ
53.         වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද : පින්ලන්තය
54.         වැනිසියුලාවේ අගනුවර : කැරකොස්
55.         විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙස ලෝකප්‍රකට ශ්‍රී ලාංකීය විද්‍යාඥයා : ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ මහතා
56.         විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා ගනුයේ : ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය
57.         විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වරයා : වැලිවිටියේ සෝරත හිමි
58.         වියට්නාමයේ අගනුවර : හැනොයි
59.         විශාලතම දූපත : ග්‍රීන්ලන්තය
60.         විශාලතම මහද්වීපය : ආසියා මහද්වීපය
61.         විශාලත්වය අනුව අනුපිළිවෙලින් : රුසියාව, කැනඩාව, චීනය
62.         විශාලම බිජු දමන පක්ෂියා : පැස්බරා
63.         විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය යෙදී ඇත්තේ : ඔක්තෝම්බර් 01
64.         විෂ අධිකම මාළුවා : ගල් මාළුවා
65.         වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත : බුද්ධදාස රජතුමා
66.         වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ : 1885-04-02
67.         වේගයෙන් පියාඹන පක්ෂියා : ස්පයින්ටෙල් නම් වැහි ලිහිණියා
68.         වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම : බත්කූරා
69.         ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා : වෙලොසිරැස්ටර්
70.         ශාවස්තියේ සිටුවරයා යන විරුදාවලිය ලැබුවේ :විලියම් ආතර් ද සිල්වා
71.         ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක වනුයේ (අතර ) : උදුවප් හා වෙසක්
72.         ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ : උතුරු මැද පළාත
73.         ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ නියෝජිත සංඛ්‍යාව : 225
74.         ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා : චිත්‍රසේන ශූරීන්
75.         ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය පිහිටියේ : මිහින්තලයේ
76.         ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යාංශය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 2011 වර්ශය නම් කරන ලද්දේ : සංචාරක වර්ෂය ලෙසයි
77.         ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා : ඇන්ගිලීබික්
78.         ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය: කොළඹ
79.         ශ්‍රී ලංකාවේ ජනග්‍රහනය : මිලියන 20
80.         ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා : වළි කුකුළා
81.         ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය : නිල් මහනෙල් මල
82.         ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය : නා ගස
83.         ශ්‍රී ලංකාවේ නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
84.         ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය : මහා විහාරය
85.         ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලයීය කෞතුකාගාරය : පේරාදෙණිය විශ්ව විද්‍යාලය
86.         ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද: 13
87.         ශ්‍රී ලංකාවේ බුද්ධාගම අදහන ප්‍රතිශතය : 70.42 %
88.         ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ : ක්‍රි.ව. 1951 සිට
89.         ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන : 22
90.         ශ්‍රී ලංකාවේ විශාලත්වය : වර්ග කිලෝ මීටර 65,610
91.         ශ්‍රී ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
92.         සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ : අනුරාධපුර යුගයේ
93.         සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි සේවාවක් ඉටු කළ පුද්ගලයා : වින්සන්ට් සුභසිංහ
94.         සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන : 10
95.         සයරේ රාජ්‍ය යනු : පැරණි කොංගෝව
96.         සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ : ආචාර්යය ඒ.ටී. ආරියරත්න
97.         සවාන තෘණ භූමිය පිහිටියේ : අප්‍රිකාවේ (දකුණු, මධ්‍යම හා නැගෙනහිර )
98.         සාක් රටවල් අතුරින් චතුරස්‍රාකාර ජාතික කොඩියක් නොමැති රට වනුයේ : නේපාලය
99.         සාගරයේ ගැඹුරුම ස්ථානය : පැසිපික් සාගරයේ මරියානා ආගාධයයි. ගැඹුර මීටර 12000 යි
100.      සාමය සඳහා නොබෙල් ත්‍යාගය, හෙන්‍රි ඩුනාන්ට් සහ ෆෙඩ් රික් පාසි යන දෙදෙනා හිමි කරගත් වර්ෂය වනුයේ : ක්‍රි.ව. 1901
01.         සාමය සම්බන්ධ ශාකයේ නම : ඔලිව්
02.         සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 01
03.         සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු වන රතු රුධිරානු සහ සුදු රුධිරානු අනුපාතය වනුයේ : 600: 1
04.         සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ : බුද්ධදාස රජතුමා
05.         සාරි පුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය පිහිටා ඇත්තේ: නිට්ටඹුව
06.         සාර්ක් සංවිධානය ආරම්භ වූයේ :  1985
07.         සිංටෝ ආගම ප්‍රචලිත රට : ජපානය
08.         සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
09.         සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
10.         සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
11.         සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය : දඔදෙනි යුගය
12.         සිනමා සක්විති : ගාමිණී ෆොන්සේකා
13.         සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව : නයිට්‍රස් ඔක්සයිඩ්
14.         සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ : නයිට්‍රස් ඔක්සයිඩ්
15.         සිරුරට අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට ගලා ඒම වළක්වන ඕසෝන් ස්ථරය  19-57 km වන අතර ඉහළින් පිහිටා ඇත.
16.         සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව : අක්මාව
17.         සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර : කිලෝමීටර මිලියන 150 කි
18.         සෝමාලියාවේ අගනුවර : සෝමාලියාව
19.         සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ : කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තනාය
20.         සෝවියට් රුසියාවේ පියා : වි. අයි. ලෙනින්
21.         ස්පාඤ්ඤයේ ජාතික සංකේතය වනුයේ : රතු කානේෂන් මල
22.         ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ක්‍රි.ව. 1882 - 1945 කාල සීමාවේ කිනම් රටේ ජනාධිපති - අගමැති - චාන්සලර් වී සිටියේ ද? : ඇමෙරිකාවේ
23.         හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ නම : ටයිටස් තොටවත්ත
24.         හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි
25.         හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත්වන රට : ලෙබනනය

26.         හෙළ හවුලේ නිර්මාතෘ : කුමාරතුංග මුනිදාස

01.         නව රුපියල් 100 නෝට්ටුවේ තිබෙන ප්‍රසිද්ධ ස්ථානය : නොරොච්චොලේ තාප බලාගාර
02.         නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ : බුලත්
03.         නිදහස් අධ්‍යාපනයේ පියා : සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
04.         නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා : ජේ. ආර්. ජයවර්ධන මහතා
05.         නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ : පොළොන්නරුව
06.         නේපාලයේ අගනුවර : කත්මණ්ඩු
07.         නේපාලයේ භාවිතා කරන මුදල් වර්ගය : නේපාල රුපියල්
08.         නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ: මළ මුහුද
09.         නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර : සාහිත්‍යය , වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාමය
10.         නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කලු ජාතිකයා : රැල්ෆ් ජොන්සන්
11.         නොබෙල් ත්‍යාගය ලද මහල්ලා හා මුහුද ලියු කතුවරයා : අර්නස්ට් හෙමින් වේ
12.         නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව : රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය
13.         පංචතූර්ය වාදන භාණ්ඩ : ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය
14.         පකිස්ථානයේ අගනුවර : ඉස්ලාමාබාද්
15.         පකිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල් වර්ගය : පකිස්ථානු රුපියල්
16.         පන්සලේ පියතුමා : මර්සිලීන් ජයකොඩි පියතුමා
17.         පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක කතා ගණන : 547
18.         පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය : අපණ්නක ජාතකය
19.         පරිපාලන  කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා හඳුන්වන්නේ : ඔම්බුඩ්ස්මන්වරයා ලෙසය
20.         පලාත් සභාවක සිටිය යුතු අමතිවරු ගණන :  5කි
21.         පවිත්‍රණය සඳහා රෝමය වෙන් වූ මාසය : පෙබරවාරි
22.         පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇරඹි වර්ෂය වනුයේ: ක්‍රි.ව. 1987
23.         පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු, ආණ්ඩුකාර ධූරයකට පත් ප්‍රථම කාන්තාව, කුමාර බාලසූරිය මහත්මියයි.  කිනම් පළාත්සභාවේ දේ? : දකුණු
24.         පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය : පෘතුග්‍රීසීන්
25.         පාර්ලිමේන්තු ක්‍රමයේ නිජබිම ලෙස සලකන රට : එංගලන්තය
26.         පැරණිම සිංහල පුවත්පත : ලක්මිණි පහන
27.         පියාසර කළ නොහැකි ඉතා වේගයෙන් දිවිය හැකි පක්ෂියා වනුයේ: පැස්බරා
28.         පීත වර්ණය ලෙස හැඳින්වෙනුයේ : කහ වර්ණය
29.         පූජාවලිය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : මයුරපාද ස්ථවිරයන්
30.         පෘථිවිය මතුපිට ප්‍රධාන සාගර 5 : අත්ලාන්තික් සාගරය, පැසිපික් සාගරය, ඉන්දියන් සාගරය, ආක්ටික් සාගරය, දක්ෂිණ සාගරය
31.         පෘථිවියේ උසම ස්ථානය : එවරස්ට් කඳු මුදුනයි. එහි උස මීටර් 8848
32.         පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු පීඨාධිපති : මහාචාර්ය සේනක බිබිලේ ආර්ජන්ටිනාව
33.         පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ඇරඹූ වසර : 1930
34.         පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ : ලන්ඩන් නුවර
35.         පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ : වසර 2 වරක්
36.         පොල් ත්‍රිකෝණයට අයත් නගර තුන : හලාවත, කොළඹ, කුරුණෑගල
37.         පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 : පුත්තලම ,හලාවත, කුරුණෑගල
38.         ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ මුල්ම බීජය ආරම්භ වූයේ : ග්‍රීසියේ
39.         ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය : 50%
40.         බංග්ලාදේශයේ අගනුවර : ඩකා
41.         බක් පුර පසළොස්වක පොහොය දිනයේ (අප්‍රේල්) වැදගත්කම: බුදුරදුන්ගේ දෙවන ලංකා ගමන
42.         බත් දුන් පියා යන විරුදාවලිය ලැබුවේ : ඩඩ්ලි සේනානායක
43.         බනිස් මාමා යන විරුදාවලිය ලැබුවේ : ඩබ්.දහනායක
44.         බයිසිකලය නිපදවූයේ : කේ. මැක්මිලන්
45.         බල ශක්ති නිපදවීමේ ලා ඉතා වැදගත් වෘක්ෂයක් හඳුන්වන නාමයන් වනුයේ : ග්ලිරිසීඩියා, තන්චි, මකුලැස්ස ( මකුලාන ) , ලාඩප්පා
46.         බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා : බේඩන් පවල් සාමී වරයා
47.         බාල දක්ෂ ව්‍යාපාරයේ පියා : බෙඩ්නි පවල් සාමි
48.         බුත්සරණ සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : විද්‍යාචක්‍රවර්තී
49.         බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ : මහා කාශ්‍යප හිමියන්ට
50.         බුද්ධි පරීක්ෂණ වලින් ඉහළම ලකුණු ලැබූ අයගේ සංගමය : මෙන්සා ඉන්ටර්නැෂනල්
51.         බුවනෝස් අයර්ස් විශ්ව විද්‍යාලය පිහිටියේ : ආර්ජන්ටිනාව
52.         බුසලක් සඳහා සේරු : 32
53.         බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනය පිහිටියේ : මහනුවර
54.         බොරළුගොඩ සිංහයා : පිලිප් ගුණවර්ධන
55.         බෞද්ධ පුනර්ජීවනයේ නගරය : පානදුර
56.         බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවේ සම්පූර්ණ බලය අල්ලා ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1815
57.         බ්‍රිතාන්‍ය ජාතීන් ලංකාවට පැමිණියේ : ක්‍රි. ව.1796
58.         භූ කම්පන තරංග මැනීමට යොදාගනුයේ : රිච්ටර් මාපකය
59.         භූතානයේ අගනුවර : තිම්පු
60.         මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව : 202
61.         මනෝ විද්‍යාවේ පියා : සිග්මන් ප්‍රොයිඩ්
62.         මහ බැංකුව පිහිටවූ වසර : 1950
63.         මහ රෑ හිරු පායන රට : නෝර්වේ
64.         මහපොළ සංකල්පයේ නිර්මාතෘ : ලලිත් ඇතුලත්මුදලි
65.         මහම්මත් තුමාගේ මවගේ නම : මීනා
66.         මහාවංශය ලියන ලද්දේ : මහානාම හිමියන්
67.         මාටින් ලූතර් කින්ග් යනු : ඇමෙරිකන් කළු ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භකයායි.
68.         මාලදිවයිනේ අදහන ආගම් : සුන්නි මුස්ලිම්
69.         මිනිසකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ : විනාඩියකට වාර 16
70.         මිනිසාගේ ඉල ඇට ගණන : 12
71.         මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිතා කරන රටවල්: කැනඩාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව
72.         මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල පකිස්ථාන ජාතික කාන්තාව : සමීනා බෙග් (Samina Beg) සහ ඇයගේ සහෝදරයා
73.         මුල්ම පාප් වහන්සේගේ නම : ශාන්තපීතර
74.         මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස : අඩි 2755
75.         මුළු පෘථිවි තලයෙන් තුනෙන් දෙකක්ම ජලයෙන් වැසී පවතී. ඉතිරිය ගොඩබිම වේ.
76.         මොරගහ කන්ද ජලාශ යෝජනා ක්‍රමයේ දී අතිරේක ජලය සැපයෙන්නේ : කළු ගඟ මගිනි
77.         යකඩ ගැහැනිය : මාග්‍රට් තැචර්
78.         යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය : ටල්මුඩ්
79.         යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා : මයිකල් ඇන්ජලෝ
80.         යුරෝපයේ කෙළිබිම : ස්විට්සර්ලන්තය
81.         රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් : පුනරාවර්තන හා ප්‍රාග්ධන
82.         රජවරුන්ගේ නාම කාසිවල යෙදීම ආරම්භ වූයේ : ක්‍රි.ව. 1055 සිට බව කියවේ.
83.         රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය : 1919
84.         රාජ්‍ය සේවයේ දුර්වලතා පිළිබඳ දැනුම් දෙන දුරකථන අංකය : 1905
85.         රිදී කාසි 30 කට යේසු තුමා පාවා දුන්නේ: ජුදාස් ස්කාරියොත්
86.         රිවෝල්වරය නිපදවූයේ : සැමුවෙල් කෝල්ට්
87.         රූපවාහිනී යන්ත්‍රය නිපදවන ලද්දේ : ඇමෙරිකානු ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්
88.         රොඩේසියාව වර්ථමානයේ හැඳින්වෙන රට : සිම්බාබ්වේ
89.         රොයිටර් සේවයේ නිර්මාතෘ : ජෝල් ජූලියස් රොයිටර්
90.         රෝග හඳුනා ගැනීමට උපයෝගී කරගනු ලබන උපකරණය වන්නේ : ස්ටෙතස්කෝපය
91.         ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා : ඒ. ඊ. ගුණසිංහ
92.         ලංකා පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය : 1948 පෙබරවාරි 10
93.         ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම : සහල් රබර් ගිවිසුම
94.         ලංකාවට සුනාමිය පැමිණි දිනය : 2004-12-26
95.         ලංකාවේ උසම වේල්ල : වික්ටෝරියා වේල්ල උස මීටර් 122
96.         ලංකාවේ තිරගත වූ පළමු කථා නාද චිත්‍රපටය වන "කඩවුණු පොරොන්දුව" තිරගත වූයේ : ක්‍රි.ව. 1947/01/21 දා
97.         ලංකාවේ පළමු ජන සංගණනය සිදුවූයේ : 1789 දී
98.         ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා : සර් ඔලිවර් ගුණතිලක
99.         ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා වූයේ : සර් ඔලිවර් ගුණතිලක

100.      ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23

Think !

Life is cruel, sometimes you have a hard setback, injustices cannot happen. Don't lose faith..

Categories

ජය වේවා. Powered by Blogger.
Follow us on Facebook
Powered by: Internetsmash

Facebook

Popular Posts