01.
" ටාස්" යනු : රුසියානු ප්‍රවෘති
සේවාවක්
02.
"එකම ලොවයි, එකම සිහිනයයි (One World One Dream) " කිනම් වර්ෂයේ ඔලිම්පික් තේමා පාඨයද ? : ක්‍රි.ව. 2008
03.
"එක්සත්ව නැගී සිටිමු " යන අදහස
දෙන යන්න කිනම් රටේ මුද්දරයක මුද්‍රිතව තිබේදෑ? : ඇමෙරික එක්සත් ජනපදය
04.
"ද වයිට් ටයිගර් (The
White Tiger) " ග්‍රන්ථයට ක්‍රි.ව. 2008 මෑන් බූකර්
සම්මානය හිමි කරගත් අරවින්ද් ආදිගා කිනම් රටේ මහා ලේඛකයෙක් ද? ඉන්දියාවේ
05.
"දෙණි පිටියේ නුග රුක " යන කවි
පන්තිය රචනා කරන ලද කිවිඳිය : ගජමන් නෝනා කිවිඳිය
06.
"දෙබිඩියෝ" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය
කලේ : ප්‍රසන්න විතානගේ
07.
"මහල්ලා සහ මුහුද" යන
පරිවර්ථන ග්‍රන්ථයේ මුල් පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු
: අර්නස්ට් හෙමිංවේ
08.
"මෙලමයින්" විෂ මිශ්‍ර කිරිපිටි
පානයේන් ළදරුවන් ගණනාවක් මරණයට පත්වීමෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ රට : චීනය
09.
11 මාසයේ 11 දිනයේ 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම : පළමු
වන ලෝක සංග්‍රාමය
10.
1917 රුසියානු විප්ලවයට පෙර එරට පාලනය කළේ
: සාර් රාජ පවුල
11.
1945-08-06
දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැඳින්වු නාමය : ලිට්ල් බෝයි හා පැට් මෑන්
12.
1989 දී ගාමිණී ෆොන්සේකා මහතා
පාර්ලිමෙන්තුවට තේරී පත්වූයේ : මාතර දිස්ත්‍රික්කයෙන්
13.
2016 දී අපේක්ෂිත ශ්‍රී ලංකා ඒක පුද්ගල
ආදයම: ඇ.ඩො.4000
14.
KLM ගුවන් සේවය අයත් රට : නෙදර්ලන්තය
15.
අතීතයේ ඇබිසීනියාව නමින් හැදින්වූයේ :
ඉතියෝපියාව
16.
අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය
පිහිටියේ : ජිනීවා
17.
අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය
පිහිටියේ : ජිනීවා
18.
අන්දරේ කවියා සේවය කළ රජු : ශ්‍රී වීර
පරාක්‍රම නරේන්ද්‍රසිංහ
19.
අඳුරු මහද්වීපය : අප්‍රිකාව
20.
අප්‍රිකාවේ ගාන්ධි : මාර්ටින් ලූතර්
කිං
21.
අරුන්දතී රෝයි විසින් ලියන ලද ප්‍රසිද්ධ
ග්‍රන්ථය : ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්
22.
අවිහිංසාවාදයේ පියා : මහත්මා ගාන්ධි
23.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින්
නම් කරනු ලැබූ පාර : ඩික්මන් පාර
24.
ආලෝකය චන්ද්‍රයාගේ සිට පොළොවට වැටීමට
ගතවන කාලය කොපමණද : තත්පර1.5
25.
ආලෝකයේ ප්‍රවේගය :තත්පරයට මීටර් 2997
26.
ආවර්තිතා වගුවේ මුලද්‍රව්‍ය : 103
27.
ආසියාවේ ආලෝකය : ගෞතම බුදුන් වහන්සේ
28.
ආසියාවේ කළු වෙළඹ : සුසන්තිකා ජයසිංහ
29.
ආසියාවේ රිදී සීනුව :
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක
30.
ආහාර ඇඹරීමට උදව් වන්නේ : චාර්වක දත්
31.
ආහාර ඉරා ගැනීමට උදව් වන්නේ : රදනක දත්
32.
ආහාර සඳහා රස ප්‍රවර්ධකයක් වශයෙන්
භාවිතා කරන අජිනොමොටෝ රස කාරකයෙහි අඩංගු රාසයන ද්‍රව්‍ය : මොනොසෝඩියම්
ග්ලුටමේට් (MSG)
33.
ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර :
වොෂින්ටන්
34.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණන : 51
35.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායක නිල
නිවස හඳුන්වන නාමය : ධවල මන්දිරය
36.
ඇෆ්ගනිස්තානයේ අගනුවර : කාබුල්
37.
ඇෆ්ගනිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල්
වර්ගය : ඇෆ්ගනි
38.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය : ශ්‍රී
ලංකාව
39.
ඉන්දියන් සාගරයේ විශාලතම දූපත :
මැගසින් දූපත
40.
ඉන්දියාවට නිදහස ලැබුණේ : 1947-08-15
41.
ඉන්දියාවත් පකිස්ථානයත් වෙන් වූ
අවුරුද්ද : 1947
42.
ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ :
රවින්ද්‍රනාත් තාගෝර්
43.
ඉන්දියාවේ රන් ආකර ඇති ප්‍රාන්තය :
කර්නාටක
44.
ඉන්දියාවේ වාණිජ අගනුවර : බොම්බාය
45.
ඉන්දියාවේ විශාලතම නගරය : මුම්බායි
46.
ඉන්දුනීසියාවේ අගනුවර : ජාකර්තා
47.
උතුරු අක්ෂාංශයට ළඟා වූ ප්‍රථම මිනිසා
වන්නේ : රොබට් ඊ පිඅරි
48.
උතුරු පලාත සඳහා යෝජිත පුෂ්ප :
විෂ්ණුක්‍රාන්ති සහ වල්පිච්ච
49.
උතුර් ඇමෙරිකාවේ විශාලතම විල :
සුපීරියර්
50.
උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ
වැදගත්කම : සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට
වැඩම කිරීම සහ ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම
51.
උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට
පත් තැනැත්තා : ඊෂොප්
52.
එ.ජා. සංවිධානය විසින් ජගත් සාක්ෂරතා
දිනය ලෙස නම් කර ඇත්තේ : සැප්තැම්බර් 08
53.
එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ :
නිව්යෝර්ක්
54.
එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ :
නිව්යෝර්ක්
55.
එළාර නරපතියා අනුරාධපුරයේ බලය අල්ලා
ගත්තේ කිනම් රජු වෙතින්ද ? : අසේල රජුගේ සමයේ
56.
ඒන්ජල් දිය ඇල්ල පිහිටියේ :
වෙනිසියුලාව
57.
ඔලිම්පික් ඉතිහාසයටම ඔලිම්පික් සහ
පැරාඔලිම්පික් තරඟ දෙකම එකම වර්ෂයක් තුළ හිමි කරගත් එකම රට : චීනය
58.
ඔලිම්පික් වර්ණ : නිල්, කහ ,කළු
,කොළ, රතු
59.
ඕසෝන් ස්ථරයට හානි කරන වායු : නයිට්‍රස්
ඔක්සයිඩ්, ක්ලොරෝ ප්ලූරො කාබන්
60.
ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් : නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො
කාබන්
61.
කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන්
හඳුන්වන නම : මල්වතු ඔය
62.
කාම්පූචියාව යනු පුරාණයේ කිනම් රටද ?
: කාම්බෝජය
63.
කාව්‍යසේකරය ග්‍රන්ථයේ කර්තෘ වනුයේ :
දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
64.
කැනඩාවේ රාජ්‍ය ලාංජනය: මේපල් කොළය
65.
කුඩා දේ විශාල කර බැලීමට යොදාගනු
ලබන්නේ : අන්වීක්ෂය
66.
කුඩාම මහද්වීපය : ඔස්ට්‍රේලියා
මහද්වීපය
67.
කෘතවේදීත්වයේ නගරය : රණ ජය පුර
(අනුරාධපුර ඉපලෝගම )
68.
කොග්ගල මහා ප්‍රාඥයා/ හෙළයේ මහා ගත්කරු
: මාටින් වික්‍රමසිංහ
69.
කොන්ෆියුසිස් නම් වූ දාර්ශණවාදියා
අයත්වන රට : චීනය
70.
කොස් මාමා යන විරුදාවලිය ලැබුවේ : ආතර්
වී. දියෙස්
71.
කෝට්ටේ සිංහයා යන විරුදාවලිය ලැබුවේ :
ඊ. ඩබ්. පෙරේරා
72.
ක්‍රි.ව. 1972 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
නිර්මාතෘවරයා වනුයේ : ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා
73.
ක්‍රි.ව. 412 දී පාහියන් භික්ෂූන්
වහන්සේ ලංකාවට සැපත් වන විට. ලංකාවේ රජ කළේ : බුද්ධදාස රජු
74.
ඛේටයේ ඇති එන්සයිමය : ටයලීන්
75.
ගව්වට සැතපුම් : 4
76.
ගුත්තිල කාව්‍ය සාහිත්‍ය කෘතිය රචනා
කරන ලද්දේ : වෑත්තෑවේ හිමිපාණන්
77.
ගුවන් විදුලි යන්ත්‍රය නිපදවන ලද්දේ :
ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි
78.
ගොඩබිම වේගයෙන් දිවිය හැකි සත්වයා :
චීටා
79.
ග්‍රීක මිත්‍යා කථාවල යුද්ධයට අයිති
දෙවඟන : මාර්ස්
80.
ජගත් මිහිතල දිනය : අප්‍රේල් 22
81.
ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම :
ඩයට්
82.
ජාතික ඕසෝන් දිනය යෙදී තිබෙනුයේ:
සැප්තැම්බර් 16
83.
ජාතියේ පියා : මහාමාන්‍ය ඩී. එස්.
සේනානායක
84.
ජූඩෝ ක්‍රීඩාව ආරම්භ වූයේ : ජපානයේ
85.
ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව : රගර්
86.
ජ්‍යාමිතියේ පියා : යුක්ලීඩ්
87.
ටයිගර් වුඩ්ස් ප්‍රසිද්ධ ක්‍රීඩාව
වනුයේ : ගොල්ෆ් ක්‍රීඩාව
88.
ටෙලිෆෝනය නිපදවන ලද්දේ : ඇලෙක්සැන්ඩර්
ග්‍රැහැම් බෙල්
89.
ඩුම් ඩුම් නගරය පිහිටියේ : ඉන්දියාවේ
90.
ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ආරම්භ වූ වර්ෂය :
1931
91.
තරාදියක සලකුණ ඇති රාශිය : තුලා
92.
තුන්තරා බෝධිය යනු : බුදු, පසේබුදු, මහරහත්
93.
තෙරේසා මව්තුමිය උපන් රට :
යුගෝස්ලාවියාව
94.
තේ කහට වල අඩංගු රසායනය : ටැනන්
95.
ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් (The
God of Small Things) ග්‍රන්ථය ලියූ අරුන්දතී රෝයි එම ග්‍රන්ථය
සඳහා "බූකර්" සම්මානය පුද ලැබූ වර්ෂය වනුයේ: ක්‍රි.ව. 1997
96.
දකුණු අධිවේගී මාර්ගය සඳහා අරමුදල්
සපයන මූලාශ්‍රය : ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන
බැංකුව
97.
දීපා මේතා ලෝ පතළ ක්ෂේත්‍රය වනුයේ :
චිත්‍රපට අධ්‍යක්ෂණ ක්ෂේත්‍රය
98.
දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා
ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමිකරුවා : සාමාන්‍ය ජනතාව යි
99.
දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී
ලංකාව හඳුන්වා ඇත්තේ : ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසය
100.
දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් රට මඟින්
බෝම්බ හෙළන ලද ඇමරිකාවේ පිහිටි වරාය : පර්ල් වරාය
හොඳ පළ කිරීමක්
ReplyDelete