01.
නව රුපියල් 100 නෝට්ටුවේ තිබෙන ප්‍රසිද්ධ
ස්ථානය : නොරොච්චොලේ තාප බලාගාර
02.
නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ : බුලත්
03.
නිදහස් අධ්‍යාපනයේ පියා : සී.ඩබ්.ඩබ්.
කන්නන්ගර
04.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල්
ඇමතිවරයා : ජේ. ආර්. ජයවර්ධන මහතා
05.
නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ :
පොළොන්නරුව
06.
නේපාලයේ අගනුවර : කත්මණ්ඩු
07.
නේපාලයේ භාවිතා කරන මුදල් වර්ගය :
නේපාල රුපියල්
08.
නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම
කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ: මළ මුහුද
09.
නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර :
සාහිත්‍යය , වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාමය
10.
නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කලු
ජාතිකයා : රැල්ෆ් ජොන්සන්
11.
නොබෙල් ත්‍යාගය ලද මහල්ලා හා මුහුද
ලියු කතුවරයා : අර්නස්ට් හෙමින් වේ
12.
නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම
කාන්තාව : රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය
13.
පංචතූර්ය වාදන භාණ්ඩ : ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය
14.
පකිස්ථානයේ අගනුවර : ඉස්ලාමාබාද්
15.
පකිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල්
වර්ගය : පකිස්ථානු රුපියල්
16.
පන්සලේ පියතුමා : මර්සිලීන් ජයකොඩි
පියතුමා
17.
පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක
කතා ගණන : 547
18.
පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය :
අපණ්නක ජාතකය
19.
පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා
හඳුන්වන්නේ : ඔම්බුඩ්ස්මන්වරයා ලෙසය
20.
පලාත් සභාවක සිටිය යුතු අමතිවරු ගණන
: 5කි
21.
පවිත්‍රණය සඳහා රෝමය වෙන් වූ මාසය :
පෙබරවාරි
22.
පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇරඹි
වර්ෂය වනුයේ: ක්‍රි.ව. 1987
23.
පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු,
ආණ්ඩුකාර ධූරයකට පත් ප්‍රථම කාන්තාව, කුමාර බාලසූරිය මහත්මියයි. කිනම් පළාත්සභාවේ දේ? : දකුණු
24.
පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය : පෘතුග්‍රීසීන්
25.
පාර්ලිමේන්තු ක්රමයේ නිජබිම ලෙස සලකන
රට : එංගලන්තය
26.
පැරණිම සිංහල පුවත්පත : ලක්මිණි පහන
27.
පියාසර කළ නොහැකි ඉතා වේගයෙන් දිවිය
හැකි පක්ෂියා වනුයේ: පැස්බරා
28.
පීත වර්ණය ලෙස හැඳින්වෙනුයේ : කහ වර්ණය
29.
පූජාවලිය සාහිත්‍ය කෘතිය රචනා කරන
ලද්දේ : මයුරපාද ස්ථවිරයන්
30.
පෘථිවිය මතුපිට ප්‍රධාන සාගර 5
: අත්ලාන්තික් සාගරය, පැසිපික් සාගරය, ඉන්දියන් සාගරය, ආක්ටික් සාගරය, දක්ෂිණ සාගරය
31.
පෘථිවියේ උසම ස්ථානය : එවරස්ට් කඳු
මුදුනයි. එහි උස මීටර් 8848
32.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු
පීඨාධිපති : මහාචාර්ය සේනක බිබිලේ ආර්ජන්ටිනාව
33.
පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල
ඇරඹූ වසර : 1930
34.
පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය
පිහිටුවා ඇත්තේ : ලන්ඩන් නුවර
35.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක
සමුළුව පැවැත්වෙන්නේ : වසර 2 වරක්
36.
පොල් ත්‍රිකෝණයට අයත් නගර තුන : හලාවත,
කොළඹ, කුරුණෑගල
37.
පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3
: පුත්තලම ,හලාවත, කුරුණෑගල
38.
ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයේ මුල්ම
බීජය ආරම්භ වූයේ : ග්‍රීසියේ
39.
ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය
: 50%
40.
බංග්ලාදේශයේ අගනුවර : ඩකා
41.
බක් පුර පසළොස්වක පොහොය දිනයේ (අප්‍රේල්)
වැදගත්කම: බුදුරදුන්ගේ දෙවන ලංකා ගමන
42.
බත් දුන් පියා යන විරුදාවලිය ලැබුවේ :
ඩඩ්ලි සේනානායක
43.
බනිස් මාමා යන විරුදාවලිය ලැබුවේ :
ඩබ්.දහනායක
44.
බයිසිකලය නිපදවූයේ : කේ. මැක්මිලන්
45.
බල ශක්ති නිපදවීමේ ලා ඉතා වැදගත්
වෘක්ෂයක් හඳුන්වන නාමයන් වනුයේ : ග්ලිරිසීඩියා, තන්චි, මකුලැස්ස ( මකුලාන ) , ලාඩප්පා
46.
බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා : බේඩන්
පවල් සාමී වරයා
47.
බාල දක්ෂ ව්‍යාපාරයේ පියා : බෙඩ්නි
පවල් සාමි
48.
බුත්සරණ සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ
: විද්‍යාචක්‍රවර්තී
49.
බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ :
මහා කාශ්‍යප හිමියන්ට
50.
බුද්ධි පරීක්ෂණ වලින් ඉහළම ලකුණු ලැබූ
අයගේ සංගමය : මෙන්සා ඉන්ටර්නැෂනල්
51.
බුවනෝස් අයර්ස් විශ්ව විද්‍යාලය
පිහිටියේ : ආර්ජන්ටිනාව
52.
බුසලක් සඳහා සේරු : 32
53.
බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනය පිහිටියේ :
මහනුවර
54.
බොරළුගොඩ සිංහයා : පිලිප් ගුණවර්ධන
55.
බෞද්ධ පුනර්ජීවනයේ නගරය : පානදුර
56.
බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවේ සම්පූර්ණ
බලය අල්ලා ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1815
57.
බ්‍රිතාන්‍ය ජාතීන් ලංකාවට පැමිණියේ :
ක්‍රි. ව.1796
58.
භූ කම්පන තරංග මැනීමට යොදාගනුයේ :
රිච්ටර් මාපකය
59.
භූතානයේ අගනුවර : තිම්පු
60.
මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව :
202
61.
මනෝ විද්‍යාවේ පියා : සිග්මන් ප්‍රොයිඩ්
62.
මහ බැංකුව පිහිටවූ වසර : 1950
63.
මහ රෑ හිරු පායන රට : නෝර්වේ
64.
මහපොළ සංකල්පයේ නිර්මාතෘ : ලලිත්
ඇතුලත්මුදලි
65.
මහම්මත් තුමාගේ මවගේ නම : මීනා
66.
මහාවංශය ලියන ලද්දේ : මහානාම හිමියන්
67.
මාටින් ලූතර් කින්ග් යනු : ඇමෙරිකන්
කළු ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භකයායි.
68.
මාලදිවයිනේ අදහන ආගම් : සුන්නි
මුස්ලිම්
69.
මිනිසකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ :
විනාඩියකට වාර 16
70.
මිනිසාගේ ඉල ඇට ගණන : 12
71.
මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිතා කරන
රටවල්: කැනඩාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව
72.
මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල
පකිස්ථාන ජාතික කාන්තාව : සමීනා බෙග් (Samina Beg) සහ ඇයගේ සහෝදරයා
73.
මුල්ම පාප් වහන්සේගේ නම : ශාන්තපීතර
74.
මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස : අඩි 2755
75.
මුළු පෘථිවි තලයෙන් තුනෙන් දෙකක්ම
ජලයෙන් වැසී පවතී. ඉතිරිය ගොඩබිම වේ.
76.
මොරගහ කන්ද ජලාශ යෝජනා ක්රමයේ දී
අතිරේක ජලය සැපයෙන්නේ : කළු ගඟ මගිනි
77.
යකඩ ගැහැනිය : මාග්‍රට් තැචර්
78.
යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය :
ටල්මුඩ්
79.
යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා
ශිල්පියා : මයිකල් ඇන්ජලෝ
80.
යුරෝපයේ කෙළිබිම : ස්විට්සර්ලන්තය
81.
රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් : පුනරාවර්තන
හා ප්‍රාග්ධන
82.
රජවරුන්ගේ නාම කාසිවල යෙදීම ආරම්භ වූයේ
: ක්‍රි.ව. 1055 සිට බව කියවේ.
83.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය
: 1919
84.
රාජ්‍ය සේවයේ දුර්වලතා පිළිබඳ දැනුම්
දෙන දුරකථන අංකය : 1905
85.
රිදී කාසි 30 කට යේසු තුමා පාවා
දුන්නේ: ජුදාස් ස්කාරියොත්
86.
රිවෝල්වරය නිපදවූයේ : සැමුවෙල් කෝල්ට්
87.
රූපවාහිනී යන්ත්‍රය නිපදවන ලද්දේ :
ඇමෙරිකානු ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්
88.
රොඩේසියාව වර්ථමානයේ හැඳින්වෙන රට :
සිම්බාබ්වේ
89.
රොයිටර් සේවයේ නිර්මාතෘ : ජෝල් ජූලියස්
රොයිටර්
90.
රෝග හඳුනා ගැනීමට උපයෝගී කරගනු ලබන
උපකරණය වන්නේ : ස්ටෙතස්කෝපය
91.
ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා : ඒ. ඊ.
ගුණසිංහ
92.
ලංකා පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය : 1948 පෙබරවාරි 10
93.
ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික
ගිවිසුම : සහල් රබර් ගිවිසුම
94.
ලංකාවට සුනාමිය පැමිණි දිනය : 2004-12-26
95.
ලංකාවේ උසම වේල්ල : වික්ටෝරියා වේල්ල
උස මීටර් 122
96.
ලංකාවේ තිරගත වූ පළමු කථා නාද චිත්‍රපටය
වන "කඩවුණු පොරොන්දුව" තිරගත වූයේ : ක්‍රි.ව. 1947/01/21 දා
97.
ලංකාවේ පළමු ජන සංගණනය සිදුවූයේ : 1789 දී
98.
ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා : සර්
ඔලිවර් ගුණතිලක
99.
ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා වූයේ :
සර් ඔලිවර් ගුණතිලක
100.
ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය
පැවැත්වූයේ : 1947-08-23
Oke
ReplyDeleteOke
ReplyDelete