Monday, November 7, 2016

01.         නව රුපියල් 100 නෝට්ටුවේ තිබෙන ප්‍රසිද්ධ ස්ථානය : නොරොච්චොලේ තාප බලාගාර
02.         නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ : බුලත්
03.         නිදහස් අධ්‍යාපනයේ පියා : සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
04.         නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා : ජේ. ආර්. ජයවර්ධන මහතා
05.         නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ : පොළොන්නරුව
06.         නේපාලයේ අගනුවර : කත්මණ්ඩු
07.         නේපාලයේ භාවිතා කරන මුදල් වර්ගය : නේපාල රුපියල්
08.         නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ: මළ මුහුද
09.         නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර : සාහිත්‍යය , වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාමය
10.         නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කලු ජාතිකයා : රැල්ෆ් ජොන්සන්
11.         නොබෙල් ත්‍යාගය ලද මහල්ලා හා මුහුද ලියු කතුවරයා : අර්නස්ට් හෙමින් වේ
12.         නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව : රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය
13.         පංචතූර්ය වාදන භාණ්ඩ : ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය
14.         පකිස්ථානයේ අගනුවර : ඉස්ලාමාබාද්
15.         පකිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල් වර්ගය : පකිස්ථානු රුපියල්
16.         පන්සලේ පියතුමා : මර්සිලීන් ජයකොඩි පියතුමා
17.         පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක කතා ගණන : 547
18.         පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය : අපණ්නක ජාතකය
19.         පරිපාලන  කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා හඳුන්වන්නේ : ඔම්බුඩ්ස්මන්වරයා ලෙසය
20.         පලාත් සභාවක සිටිය යුතු අමතිවරු ගණන :  5කි
21.         පවිත්‍රණය සඳහා රෝමය වෙන් වූ මාසය : පෙබරවාරි
22.         පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇරඹි වර්ෂය වනුයේ: ක්‍රි.ව. 1987
23.         පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු, ආණ්ඩුකාර ධූරයකට පත් ප්‍රථම කාන්තාව, කුමාර බාලසූරිය මහත්මියයි.  කිනම් පළාත්සභාවේ දේ? : දකුණු
24.         පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය : පෘතුග්‍රීසීන්
25.         පාර්ලිමේන්තු ක්‍රමයේ නිජබිම ලෙස සලකන රට : එංගලන්තය
26.         පැරණිම සිංහල පුවත්පත : ලක්මිණි පහන
27.         පියාසර කළ නොහැකි ඉතා වේගයෙන් දිවිය හැකි පක්ෂියා වනුයේ: පැස්බරා
28.         පීත වර්ණය ලෙස හැඳින්වෙනුයේ : කහ වර්ණය
29.         පූජාවලිය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : මයුරපාද ස්ථවිරයන්
30.         පෘථිවිය මතුපිට ප්‍රධාන සාගර 5 : අත්ලාන්තික් සාගරය, පැසිපික් සාගරය, ඉන්දියන් සාගරය, ආක්ටික් සාගරය, දක්ෂිණ සාගරය
31.         පෘථිවියේ උසම ස්ථානය : එවරස්ට් කඳු මුදුනයි. එහි උස මීටර් 8848
32.         පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු පීඨාධිපති : මහාචාර්ය සේනක බිබිලේ ආර්ජන්ටිනාව
33.         පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ඇරඹූ වසර : 1930
34.         පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ : ලන්ඩන් නුවර
35.         පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ : වසර 2 වරක්
36.         පොල් ත්‍රිකෝණයට අයත් නගර තුන : හලාවත, කොළඹ, කුරුණෑගල
37.         පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 : පුත්තලම ,හලාවත, කුරුණෑගල
38.         ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ මුල්ම බීජය ආරම්භ වූයේ : ග්‍රීසියේ
39.         ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය : 50%
40.         බංග්ලාදේශයේ අගනුවර : ඩකා
41.         බක් පුර පසළොස්වක පොහොය දිනයේ (අප්‍රේල්) වැදගත්කම: බුදුරදුන්ගේ දෙවන ලංකා ගමන
42.         බත් දුන් පියා යන විරුදාවලිය ලැබුවේ : ඩඩ්ලි සේනානායක
43.         බනිස් මාමා යන විරුදාවලිය ලැබුවේ : ඩබ්.දහනායක
44.         බයිසිකලය නිපදවූයේ : කේ. මැක්මිලන්
45.         බල ශක්ති නිපදවීමේ ලා ඉතා වැදගත් වෘක්ෂයක් හඳුන්වන නාමයන් වනුයේ : ග්ලිරිසීඩියා, තන්චි, මකුලැස්ස ( මකුලාන ) , ලාඩප්පා
46.         බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා : බේඩන් පවල් සාමී වරයා
47.         බාල දක්ෂ ව්‍යාපාරයේ පියා : බෙඩ්නි පවල් සාමි
48.         බුත්සරණ සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : විද්‍යාචක්‍රවර්තී
49.         බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ : මහා කාශ්‍යප හිමියන්ට
50.         බුද්ධි පරීක්ෂණ වලින් ඉහළම ලකුණු ලැබූ අයගේ සංගමය : මෙන්සා ඉන්ටර්නැෂනල්
51.         බුවනෝස් අයර්ස් විශ්ව විද්‍යාලය පිහිටියේ : ආර්ජන්ටිනාව
52.         බුසලක් සඳහා සේරු : 32
53.         බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනය පිහිටියේ : මහනුවර
54.         බොරළුගොඩ සිංහයා : පිලිප් ගුණවර්ධන
55.         බෞද්ධ පුනර්ජීවනයේ නගරය : පානදුර
56.         බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවේ සම්පූර්ණ බලය අල්ලා ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1815
57.         බ්‍රිතාන්‍ය ජාතීන් ලංකාවට පැමිණියේ : ක්‍රි. ව.1796
58.         භූ කම්පන තරංග මැනීමට යොදාගනුයේ : රිච්ටර් මාපකය
59.         භූතානයේ අගනුවර : තිම්පු
60.         මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව : 202
61.         මනෝ විද්‍යාවේ පියා : සිග්මන් ප්‍රොයිඩ්
62.         මහ බැංකුව පිහිටවූ වසර : 1950
63.         මහ රෑ හිරු පායන රට : නෝර්වේ
64.         මහපොළ සංකල්පයේ නිර්මාතෘ : ලලිත් ඇතුලත්මුදලි
65.         මහම්මත් තුමාගේ මවගේ නම : මීනා
66.         මහාවංශය ලියන ලද්දේ : මහානාම හිමියන්
67.         මාටින් ලූතර් කින්ග් යනු : ඇමෙරිකන් කළු ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භකයායි.
68.         මාලදිවයිනේ අදහන ආගම් : සුන්නි මුස්ලිම්
69.         මිනිසකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ : විනාඩියකට වාර 16
70.         මිනිසාගේ ඉල ඇට ගණන : 12
71.         මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිතා කරන රටවල්: කැනඩාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව
72.         මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල පකිස්ථාන ජාතික කාන්තාව : සමීනා බෙග් (Samina Beg) සහ ඇයගේ සහෝදරයා
73.         මුල්ම පාප් වහන්සේගේ නම : ශාන්තපීතර
74.         මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස : අඩි 2755
75.         මුළු පෘථිවි තලයෙන් තුනෙන් දෙකක්ම ජලයෙන් වැසී පවතී. ඉතිරිය ගොඩබිම වේ.
76.         මොරගහ කන්ද ජලාශ යෝජනා ක්‍රමයේ දී අතිරේක ජලය සැපයෙන්නේ : කළු ගඟ මගිනි
77.         යකඩ ගැහැනිය : මාග්‍රට් තැචර්
78.         යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය : ටල්මුඩ්
79.         යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා : මයිකල් ඇන්ජලෝ
80.         යුරෝපයේ කෙළිබිම : ස්විට්සර්ලන්තය
81.         රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් : පුනරාවර්තන හා ප්‍රාග්ධන
82.         රජවරුන්ගේ නාම කාසිවල යෙදීම ආරම්භ වූයේ : ක්‍රි.ව. 1055 සිට බව කියවේ.
83.         රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය : 1919
84.         රාජ්‍ය සේවයේ දුර්වලතා පිළිබඳ දැනුම් දෙන දුරකථන අංකය : 1905
85.         රිදී කාසි 30 කට යේසු තුමා පාවා දුන්නේ: ජුදාස් ස්කාරියොත්
86.         රිවෝල්වරය නිපදවූයේ : සැමුවෙල් කෝල්ට්
87.         රූපවාහිනී යන්ත්‍රය නිපදවන ලද්දේ : ඇමෙරිකානු ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්
88.         රොඩේසියාව වර්ථමානයේ හැඳින්වෙන රට : සිම්බාබ්වේ
89.         රොයිටර් සේවයේ නිර්මාතෘ : ජෝල් ජූලියස් රොයිටර්
90.         රෝග හඳුනා ගැනීමට උපයෝගී කරගනු ලබන උපකරණය වන්නේ : ස්ටෙතස්කෝපය
91.         ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා : ඒ. ඊ. ගුණසිංහ
92.         ලංකා පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය : 1948 පෙබරවාරි 10
93.         ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම : සහල් රබර් ගිවිසුම
94.         ලංකාවට සුනාමිය පැමිණි දිනය : 2004-12-26
95.         ලංකාවේ උසම වේල්ල : වික්ටෝරියා වේල්ල උස මීටර් 122
96.         ලංකාවේ තිරගත වූ පළමු කථා නාද චිත්‍රපටය වන "කඩවුණු පොරොන්දුව" තිරගත වූයේ : ක්‍රි.ව. 1947/01/21 දා
97.         ලංකාවේ පළමු ජන සංගණනය සිදුවූයේ : 1789 දී
98.         ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා : සර් ඔලිවර් ගුණතිලක
99.         ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා වූයේ : සර් ඔලිවර් ගුණතිලක

100.      ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23

2 comments:

Think !

Life is cruel, sometimes you have a hard setback, injustices cannot happen. Don't lose faith..

Categories

ජය වේවා. Powered by Blogger.
Follow us on Facebook
Powered by: Internetsmash

Facebook

Popular Posts